Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Anidda Newspaper

පුවත්

යෝජනාවලට එකඟ නම් අපේ සහාය : සි.වි .විග්නේෂ්වරන් 

තමන් සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දෙන බව දකුණේ මාධ්‍ය වාර්තා කර ඇති නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදි තමන්ගේ සහය ලබා දෙන්නේ සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාට යැයි ප‍්‍රකාශ කර නොමැති බවත් ඕනැම අපේක්ෂකයෙකුට සහය දෙන්නේ උතුරේ පක්ෂ 5 ක් එකතු වී සෑදු යෝජනා 13 ට එකඟ වු අපේක්ෂකයාට බවත්…

පුවත්

2006 හා 2014 වත්කම් බැරකම් ගෝඨාභය දී නෑ 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පසුගිය ආණ්ඩුව සමයේ ඔහු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ධූරය දරණ කාලයේදී නිසි ලෙස සිය වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ලබාදී නැති බව අනාවරණය වේ. මේ බව අනාවරණය වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත යටතේ වාර්තාකරු කරන ලද තොරතුරු ඉල්ලීමක් අනුව ජනාධිපති…

පුවත්

හූ හඬ නවතිනතුරු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් වර්ජනයක 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ රැුස්වීම්වලදී ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට විරෝධය පාමින් හූ හඬ නැඟීම නතර කොට, ඒ සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි ක‍්‍රියාමාර්ගයක් ගන්නාතුරු පොදුජන පෙරමුණේ රැුස්වීම්වලට නොගොස් ඒවා වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි අනිද්දා වෙත අදහස් දැක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු පැවසූහ. පසුගිය කාලය තුළදී ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්…

පුවත්

මෛත‍්‍රීගේ සහාය හොරෙන්ම සජිත්ට 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව කටයුතු කරන බව ප‍්‍රකාශ කළද ඔහු රහසින් සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහයෝගය ලබාදෙමින් සිටින බව අනිද්දා සමඟ අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබලයෙකු කීය. ඒ අනුව ජනාධිපතිවරයාගේ ප‍්‍රචාරක ව්‍යාපෘතිවල කටයුතු කළ ඇතැම් පුද්ගලයන්ද සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රචාරක කටයුතුවලට සහාය…

පුවත්

ඉවත් වෙන්නේ නැහැ මහේෂ් සේනානායක 

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී අනුර කුමාර දිසානයක මහතා නියෝජනය කරන ජාතික ජනබලවේගයට සහය දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතීරි ඇති පුවත් අසත්‍ය බවත් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බවත් හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අනිද්දාට පැවසීය. ජාතික ජනබලවේගය සමඟ තමන් සාකච්ඡුා කර ඇති නමුත්…

පුවත්

මිනිසුන් මරන්න කැමති සජිත් 

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස ශිෂ්ඨ සමාජයේ පිළිගැනීමක් යළි ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ ඔහුගේ පාලනයක් තුළ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට සම්බන්ධ වූවන්ට මරණීය දණ්ඩණය ලබාදෙන බව පවසමින්ය. සජිත් පේ‍්‍රමදාස මේ බව ප‍්‍රකාශ කර තිබුණේ ඔක්තෝබර් 15 දින නිට්ටඹුව මහජන ක‍්‍රීඩාංගණයේ පැවති ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැුළියේදීය. ඔහුගේ…

පුවත්

හමුදාපතිගේ ප‍්‍රකාශයක් නෑ : හමුදා මාධ්‍ය ප‍්‍රකාශක 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පල කර ඇති පුවත්පත් දැන්වීමේ ඇති ශවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශයක් කර ඇති නමුත් යුධ හමුදාපතිවරයා අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු නිල ප‍්‍රකාශයක් නිකුත් නොකරන බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා අනිද්දාට…

පුවත්

ඇමෙරිකාව අත් නොහැරියොත් ගෝඨාට අපේක්ෂකකම නෑ 

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙනු ඇති බවත්, මේ වනවිට ගෝඨාභය රාජපක් ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ කටයුතු ප‍්‍රමාද වීමේ ඉඩක් තිබෙන බවත් වාර්තා වෙයි. මෙම ප‍්‍රමාදය සඳහා බලපා ඇති එක් කරුණක් වන්නේ…

දේශපාලන

‘ඛේමාගේ කොලුවා’ වැඩකාරයා: 

මැතිවරණ වසරක නිර්-මැතිවරණ අයවැයක් ගෙන ඒම 2019 අයවැය ඉදිරිපත් කිරීමට පෙරාතුව, එය මැතිවරණය එල්ල කර ගත් අයවැයක් වනු ඇතැයි බොහෝ දෙනා කීහ. මේ වසරේ අඩු වශයෙන් මැතිවරණ දෙකක් පැවැත්වීමට නියමිතව ඇති තත්වයක් තුළ, ‘ඛේමාගේ කොල්ලා’ නමින් දැන් හැඳින්වෙන මුදල් ඇමති මංගල සමරවීර, ඡන්දදායකයාගේ හිත දිනා…