Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Amendment

දේශපාලන

එකමත් එක රටක! 

ජනාධිපති ධුරය: රන් කූඩුවේ දැමූ මාල ගිරවිය 2015 ජනවාරියේ දී ආරම්භ කෙරුණු ‘යහපාලන ව්‍යාපෘතිය‘ අවුරුදු 5 ක් ගත වීමටත් පෙරම, එනම් නොවැම්බර් 17 වනදා පරාජයට පත් විය. එම යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා කටයුතු කළ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙහි හවුල්කරුවකු ලෙස සිවිල් සමාජය නියෝජනය කරමින්…

තීරු ලිපි

ජනාධිපති ඇමති තනතුරු දැරිය යුත්තේ ඇයි? 

විජේදාසගේ විනාශකාරී ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ විනාශකාරී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට තිබේයැයි මාධ්‍ය වාර්තා කර තිබුණි. එම පනත් කෙටුම්පත් දෙක දෙසැම්බර් 27 වැනිදා ගැසට් පත‍්‍රයේ පළ කර තිබේ. ඒවා 21 හා 22 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් හැටියට…

පුවත්

හැමෝම එකඟ නම් 20 දානවා ලාල් කාන්ත 

පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂවල එකඟතාව ලැබෙන්නේ නම් පමණක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත පවසයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක‍්‍රමයක් ඇති කිරීම ජවිපෙ ප‍්‍රතිපත්තිය වන නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බවත්,…

මනුවර්ණගේ සතිය

19න් ආපස්සට ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ඉවතට 

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපස්සට හැරවීමට ආණ්ඩුව දැඩි වුවමනාවෙන් පසුවෙයි. එයට බාධාවක් විය හැකි එකම කාරණය වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දයක් ආණ්ඩුවට ලබාගත නොහැකි වීම පමණකි. ඒ නිසා ඊළඟ මහමැතිවරණයෙන් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගැනීම සඳහා ආණ්ඩුව සියලූ උපක‍්‍රම යොදමින් සිටියි. පසුගිය සඳුදා පුවත්පත්…

දේශපාලන

19 වෙනස් කරන්නේ ගෝඨාභයගේ පැත්තටද? මහින්දගේ පැත්තටද? 

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලැබුණහොත්, 19වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කීහයි මාධ්‍ය වාර්තා කර තිබුණි. 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබුණු පමණින් අහෝසි කළ නොහැකිය. ඒ සඳහා 20 වැනි සංශෝධනයක් ගෙන ආ යුතුය. 19 සංශෝධනය 20න් අහෝසි…