Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: සුනිල් විජේසිරිවර්ධන

දේදුන්න

ශක්තිකගේ නඩුවේදී උසාවිය දෙක කරන්න පුලූවන් 

සුනිල් විජේසිරිවර්ධන ශක්තික සත්කුමාරව අත්අඩංගුවට ගැනීමේ සිදුවීමත් සමඟ භාෂණයේ හා ප‍්‍රකාශණයේ නිදහස ගැන සාකච්ඡුා නැවත මතුවෙලා තියෙනවා. මේ සාකච්ඡුා මතුවීම හා යටපත්වීම ගැන ඔබට හැෙÛන්නේ මොකක්ද? අපි ප‍්‍රකාශනයේ හා භාෂණයේ නිදහස ගැන ගැඹුරෙන් කල්පනා කරන්න ඕනෑ. අපි මීට වඩා දියුණු ශීලාචාර සමාජයක් පිළිබඳ අදහස ඇතුලට…

දෙවැනි කොටස

ආගමික ප‍්‍රතිසංස්කරණ, ත‍්‍රස්තවාදය හා ගෝලීය යුද පද්ධතිය 

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන: ආගමික වර්ධනයේ ගැටලූ අපේ‍්‍රල් 21 වෙනි දින භයානක පසුබිමේ ඉඳලා මේ රටේ ආගමික ප‍්‍රජාවට ප‍්‍රබලතම, දැවැන්තම අභියෝගයක් එල්ලවෙලා තියෙනවා. අපි තේරුම් ගැනීමට අවශ්‍යයි, මේ සන්දර්භයේ විවිධ පැති. අධ්‍යාත්මික උල්පත්වලින් ගොඩනැගිලා ඉතිහාසය හරහා එන ආධ්‍යාත්මික ලෝකය සහ ධාරාවන් දෙස බැලීමේදී අපි තේරුම් ගතයුතු…