Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: රාවය පුවත්පත

දේශපාලන

සතොස පෝලිමයි ඡන්ද පෝලිමයි එකක් නෙවෙයි- රෝහිණි කුමාරි විජේරත්න 

මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි – සමගි ජන බලවේගය රුපියල් පන්දහසේ දීමනාව සහ වියලි ආධාර ඔබේ ප්‍රදේශයේ ජනතාවට සාධාරණ ලෙස ලැබුණාද? ඒ ඒ ග්‍රාමසේවක මහත්මයා සහ සමෘද්ධි නියාමක මහත්වරු මත තමයි මේ ආධාර බෙදීම් තීරණය වෙලා තිබුණේ. හැම වසමකම ඒ හරි ආකාරයෙන් බෙදුණාද කියලා ප්‍රශ්නයක්…

දේශපාලන

හෙට වෙන මහේස්ත්‍රාත්වරයකු ‘ඇඳිරි නීතිය වැරදියැ’යි කිව හැකිය 

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පසුගිය කාලයේ ගිලී සිටි ප්‍රශ්නයකට මඳ අස්වැසිල්ලක් ලබාදෙමින්, ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න, ‘ඇඳිරි නීතිය නීත්‍යනුකූල’ යැයි කිව්වේය. ඒ තීරණයෙන් මහත් සොම්නසට පත් අජිත් රෝහණ මහතා, (ඔහුද නීතිඥයෙකි.) මාධ්‍ය ඉදිරියට පැමිණ, මෙතෙක් කල් ඇඳිරි නීතිය නීත්‍යනුකූල නැතැයි  කියූ අයට හතර අතේ අවලාද…

තීරු ලිපි

විපක්ෂයේ කාර්යභාරය කුමක්ද? එය කෙරෙමින් පවතීද? 

විපක්ෂයේ කාර්යභාරය කුමක්ද? මේ දිනවල අපට නැගෙන ප්‍රශ්නවලින් ප්‍රධාන එකක් වන්නේ එයය. ආණ්ඩුව කරන සියලූ දේට විරුද්ධ වීමවත් ආණ්ඩුව කරන සියලූ දේට එකඟ වීමවත් විපක්ෂයේ කාර්යභාරය නොවන බවට විවාදයක් නැත. එහෙත් විපක්ෂයේ කාර්යභාරය කුමක්ද යන ප්‍රශ්නය අප තුළ පැනනගින්නේ කොවිඞ්-19 ගෝලීය වසංගතය හමුවේ රට තුළ…

විදෙස්

නවසීලන්තය වසංගතයට මුහුණ දුන් හැටි 

– හිරේ දැම්මේ නෑ – මර්දනය කළේ නෑ – හමුදාවට බාරදුන්නේ නෑ සටහන ලියන මොහොත වන විට කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණ දෙන රටවල් ගණනාවක් තිබෙනවා. නවසීලන්තය ඒ අතරින් එකක්.  ප්‍රජාතන්ත්‍රවාදය හා පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, නිසි ලෙස සන්නිවේදන කටයුතු කරමින්, පුරවැසියන්ගේ දායකත්වය ලබාගනිමින් කොවිඩ්-19 වසංගතය…

විශේෂාංග

අර්බුදය තේරුම් ගැනීමට ඇති අවසාන අවස්ථාව මෙයයි 

ලෝකයේ ඉතිහාසය වසර බිලියන 16 කි. මිනිස් ඉතිහාසයේ 1815 වර්ෂය වන විට යුරෝපය මුල් කරගත් කාර්මික නගර තුළ ස්වාභාවික සම්පත් විශාල වශයෙන් නිෂ්පාදනයන්ට පාවිච්චි කරන්නට විය. යුරෝපයෙන් ආරම්භ වන ආර්ථිකය ලෝකයට කියා සිටියේ ස්වාභාවික සම්පත් හා එහි ලැබෙන සේවාවන් නිෂ්පාදන භාණ්ඩ බවට පත් කර ගතහොත්…

විශේෂාංග

කුරුණෑගල අධ්‍යක්ෂට එරෙහිව එදා නොතිබුණු විරෝධයක් අද මතුවුණු හැටි 

‘සාෆිගේ වැඬේ ඇද්දේ මම තමයි.’ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර පසුගිය දිනෙක ලියුම්කාරිය කළ විමසීමකදී එසේ කීවේ ආඩම්බරයෙනි. එහෙත් ඒ ආඩම්බරය පසුපස අසරණකමක්ද ඇති බව ලියුම්කාරියට හැඟුණි. මීට මාස කිහිපයකට පෙර ඔහු සාෆිට එරෙහි සටනේ ‘වීරයෙක්’ විය. අද ඔහු තනතුරෙන් පහ කරන්නට…

පුවත්

කොවිඞ් 19 ආසාදිත රෝගියෙක් මියයයි 

මියගියේ කොවිඞ් නිසාද? වකුගඩු රෝගය නිසාද? සොයාගෙන නෑ: කාර්ය සාධක බලකායේ මාධ්‍ය ප‍්‍රකාශක කොවිඞ් 19 ආසාදනය වී සිටි නාවික හමුදා සෙබළෙකුගේ නැන්දනියක මැයි 04 වන දින මිය ගොස් ඇති බව වාර්තා වේ. ඇය පොල්පිතිගම, ප‍්‍රදේශයේ ජීවත් වූ 72 කාන්තාවකි. අපේ‍්‍රල් 27 වන දින හටගත් දැඩි…

පුවත්

පීසීආර් පරීක්ෂණවල ගැටළු රැසක් : රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ ජනපතිට ලියති 

කොවිඞ්-19 වෛරසය පිළිබඳව පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ ක‍්‍රියාවලියෙහි ගැටලූ රැසක් ඇතැයි පෙන්වාදෙමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මැයි 03 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවා ඇත. කෝවිඞ් 19 රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ බලාපොරොත්තු වූ වේගයෙන් සිදු කිරීමට නොහැකි වන අයුරින් සමහර…

පුවත්

නාමයෝජනා දිනය ගැන මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් නෑ 

ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම නිවාඩු දින වන මාර්තු 16,17 හා 18 දිනවල සිදුකිරීම නිසා එම නාමයෝජනා වලංගු නොවන බවට ඇති නීති තර්කය පිළිබඳව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම රැස්වීමට බලාපොරොත්තු නොවන බව වාර්තා වේ. මැයි 12 වැනිදා මැතිවරණ කොමිසම නැවත රැස්වීමට නියමිත අතර ඊට පෙර…

දේශපාලන

වෛරසය ‘ග‍්‍රහණයට ගන්න’බුද්ධි අංශවලට පුළුවන්ද? 

කොවිඞ්-19 වසංගතය ගැන අනවශ්‍ය බියක් ඇතිකිරීම සුදුසු නැත. එය බරපතළ වරදකි. මේ වෛරසය අනවශ්‍ය ලෙස හෑල්ලූවට ගැනීමත් වරදකි. යම් දුරකට ‘බිය’ හිතේ තබාගැනීම වැදගත්ය. විශේෂයෙන්ම මේ වසංගතයෙන් පුද්ගලයන් සුවය ලැබුවත්, සීමාව ඉක්මවා පැතිර ගියහොත් සිදුවිය හැකි බරපතළ විනාශය ගැන නිසි අවබෝධයක් සහිතව ‘බියක්’ සිතෙහි තබාගැනීම…