Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: රාවය පුවත්පත

පුවත්

ප‍්‍රචාරක කටයුතු කරන්න බෑ – දේශපාලන පක්ෂ නියෝජිතයෝ කියති 

දැනට පවතින වසංගත තත්වය නිසා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කළ නොහැකි බවත් එවැනි පසුබිමක මැතිවරණය සාධාරණ ලෙස පැවැත්විය නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවකදී ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ හැර අනෙකුත් පක්ෂවල නියෝජිතයන් ප‍්‍රකාශ කර ඇත. මැයි 02 වැනිදා පැවති මෙම සාකච්ඡාවට සහභාගි වී තිබුණේ…

පුවත්

උතුරු මැද පළාතේ සිසුන් 100ට අඩු පාසල් පටන්ගැනීමේ සාකච්ඡාවක් 

කොවිඞ් වසංගත තත්වය නිසා දින නියමයක් නොමැතිව වසා දමා ඇති පාසල් අතරින්, උතුරු මැද පළාතේ ඇති සිසුන් 100ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල් නැවත ආරම්භ කිරීම සඳහා සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. අපේ‍්‍රල් 28 වන දින උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එච්.එම් චිත‍්‍රානන්ද…

පුවත්

අගමැතිගේ රැස්වීමට යන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නයි – අකිල විරාජ් කාරියවසම් 

අගමැති මහින්ද රාජපක්ෂ කැඳවා ඇති සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය සහභාගී වන බවත්, එහිදී පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවය ආණ්ඩුව වෙත තීරණාත්මක ලෙස පැහැදිළි කිරීමට බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසීය. මැයි 04 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමකට විසුරුවාහරින ලද පාර්ලිමේන්තුවේ…

විශේෂාංග

ජීවිත කාලයක සම්ප‍්‍රදාය බිඳ දැමීම- වෛද්‍ය තුෂ් වික‍්‍රමනායක 

සියලූම ජීවීන් තම පැටවුන් පෝෂණය කර ඔවුන්ට සිදුවිය හැකි හානිවලින් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව විශ්වීය සත්‍යයක් වේ. මිනිසා වෙනත් සතුන්ගෙන් වෙන් වන්නේ කෙසේද? චාල්ස් ඩාවින්ගේ විශ්වාසය වූයේ අප සතුන්ට සමාන බවත් අපගේ ඉහළ පරිණාමයේ ප‍්‍රතිඵලයක් ලෙස හුදෙක් සතුන්ට වඩා වැඩියෙන් බුද්ධිමත් බවත්ය. අපගේ හෘදය…

පුවත්

රංගල කඳවුරේ දොරටු වැසුණේ ඇයි?වරාය සේවකයන්ගේ සැක, බිය දුරු කරන්න 

කොළඹ වරාය පරිශ‍්‍රයෙහි ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ රංගල නම් කඳවුර පිහිටා ඇත. වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට හා නාවික හමුදා සාමාජිකයන්ට කොවිඞ්-19 වැළඳී ඇතැයි තහවුරු වීමට පටන්ගත් පසුව කොළඹ වරායේ රංගල නාවික හමුදා කඳවුරේ සෙබළුන්ද පීසීආර් පරීක්ෂණයට ලක් කිරීම සඳහා යැයි කඳවුරෙන් පිටට ගෙන ගොස්…

දේශපාලන

අගමැතිගේ රැස්වීම් උගුලට හෙසු නොවිය යුතුය 

අගමැතිවරයා විසින් කැඳවන ලද, මැයි 4වැනිදා සාකච්ඡාවට දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය සහභාගි නොවන බව තහවුරු කර තිබේ. එය ගත යුතුව තිබුණු බුද්ධිමත් දේශපාලන තීන්දුවකි. මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ පාර්ලිමේන්තුව නීත්‍යනුකූලව කැඳවීම ම පමණකි. ඒ වගකීම එන්නේ ජනාධිපතිවරයාට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේය. අපේ‍්‍රල්…

පුවත්

ගුණසිංහපුරෙන් නිරෝධායනයට ගිය දෙදෙනෙක් මියයති 

ගුණසිංහපුර බස් නැවතුම්පොළෙහි දින දෙකක් රඳවා තබා ගෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බව වාර්තා වේ. මුලතිව් ප‍්‍රදේශයේ ගුවන් හමුදාව පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයන් දෙදෙනා මැයි 01 වන දින ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔවුන්ට කොවිඞ්-19 තිබී ඇතිදැයි…

පුවත්

තවම පරීක්ෂණ 21,000යි ලෝකයම අබිබවපු බවට කයිවාරු ගහයි 

‘රජය වෛරසය මර්දනයට ගත් ක‍්‍රියාමාර්ග ලොව සියලූ රටවල් අබිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප‍්‍රධාන පෙළේ ප‍්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වාදී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.’ ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක එසේ සඳහන්ය. එය කොවිඞ්-19 මර්දනයට අදාලව ගත් වැඩකටයුතු තක්සේරු…

පුවත්

රටේ මුළු පවුල් ගණනටත් වඩා 5000 බෙදූ රාජපක්ෂ ආශ්චර්යය 

– රටේ මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 55යි, ලක්ෂ 70කට ආධාර බෙදුවාලූ – සම්පූර්ණ වියදම කෝටි 3500ක් – මේ මුදල් කොහෙන්ද? – රජයේ සේවකයන් සහ පෞද්ගලික අංශයේ ස්ථීර සේවකයන්ට ආධාර දුන්නේ නැහැ – ලැයිස්තු හැදුවේ දේශපාලනඥයන් – වංචාවක් සිදුවුණාද? වංචාවට දූෂණයට තැනක් නොතැනක් නැත. අවස්ථාවක් නොඅවස්ථාවක්…

පුවත්

වෘත්තිය සමිති 24ක් අන්තර්ජාලයෙන් මැයි දිනය සමරයි 

කොරෝනා වසංගතය කම්කරුවා මතට ව්‍යසනයක් ලෙස පතිත කිරීමට පාලකයින් උත්සාහ ගන්නා බවත්, එයට එරෙහි විය යුතු බවත් තේමා කරගනිමින් වෘත්තිය සමිති 24කින් සමන්විත පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය මැයි දින සැමරුම සයිබර් අවකාශයේ සැලසීමට කටයුතු යෙදා ඇත. මැයි දිනයට අදාල යෝජනා 37ක් එහිදී…