x තුෂාරිකා ඇන්තනි කුණාටුවකට කැමති ගෑනු නැහැ. ඔව්. වෙන්න පුළුවන් තමයි. ඒ උනත් මඳ සුළඟ සදාකල් තමන් නිවන මග යැයි ඉසියුම්ව බොල් තීරණ අරන්, මඳ පවනක් වගේ ජීවය පාව යයි කියා සිතමින් සිටිද්දී, එකවර හෝ කීප වරක්ම චණ්ඩ කුණාටු ජීවිතය මත පතිත වෙනව නම්, මඳපවන…