Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: මැතිවරණ කොමිෂන් සභාව

දේශපාලන

වර්තමාන අර්බුදයට සාධනීය විසඳුමක් ගැන සිතීමක් 

අප රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවාදයේ සහ නීතියේ ආධිපත්‍යයේ මූලධාර්මික රාමුව තුළ පමණක් තේරුම් ගැනීමේත්, තේරුම් කර දීමේත්, භාවිත කිරීමේත් තීරණාත්මක වැදගත්කම, නැවත වරක් මේ දිනවල අවධාරණය වෙමින් තිබේ. මෑත ඉතිහාසයේ එම අවශ්‍යතාව මතුවූයේ 2018 ඔක්තෝබර්- දෙසැම්බර් කාල පරිච්ඡේදයේදීය. අද මතුවෙමින් පවතින තත්වයත්, 2018…

පුවත්

පොලිසියේ 200ක් නිරෝධායනයේ පරීක්ෂණවලටත් යොමු කරලා 

කොවිඞ් 19 ආසාදිතයන් සමඟ ඇසුරු කළ සහ කොවිඞ් 19 මර්දන වැඩපිළිවෙළෙහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් 200 කට ආසන්න පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව පොලිස් මූලස්ථානයේ නිලධාරියෙක් පැවසීය. ඒ අතරින් පිරිසක් පීසීආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති බවත්, එම පරීක්ෂණවල ප‍්‍රතිඵල…

විශේෂාංග

ඩෙංගු මදුරුවකුගේ උදාන ගීතය 

        ෂාහ් පුදුමයක්: පුදුම හිතෙන සැපක්: නොහිතපු සනීපයක්. දෙවියන් වහන්සේ මෙදාපාර නං ඩෙංගු මදුරුවාගෙත් මූණ බලලා. පළවෙනි පාරට උන්වහන්සේටත්, උන්ගේ ප‍්‍රශ්න පෙනිලා. ඔන්න ඉතිං දැං මේ උදාවෙලා තියෙන්නේ ඩෙංගු මදුරුවාගේ වසන්තෙ: සැණකෙළි කාලෙ.        කවුද හිතුවෙ, කාට ද හිතුණේ ඩෙංගු මදුරුවටත් මේවගේ කාලයක් උදාවේවි කියල?…

පුවත්

සෞඛ්‍ය ලේකම්ගේ චක‍්‍රලේඛයට පිටින් රෝහල් කාර්ය මණ්ඩල ගෙන්වයි 

අත්‍යවශ්‍ය සේවකයන් කැඳවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයතිලකගේ චක‍්‍රලේඛයක් මගින් ලබාදී ඇති නියෝගය රෝහල් ගණනාවක් පිළිපදින්නේ නැති බවත්, සියලූ සේවකයන් සේවයට කැඳවන බවත්, එමගින් රෝහල්වල සෞඛ්‍ය තත්වය අවදානමකට ලක්ව ඇති බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත….

පුවත්

සෞඛ්‍යාරක්ෂිතව ඡන්දය පැවැත්වීම ගැන දෙපාර්තමේන්තුව ලොකු අවුලක 

– නිලධාරීන්ට තවම අදහසක් නෑ – වියදම අනුමාන කරන්න අමාරුයි – කොරියාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයක් – කොරියාවේ ඡන්ද ගණනය ඉලෙක්ට්‍රොනික්, ලංකාවේ අතින් පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට නියමිත වුණත්, සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද පාවිච්චි කරමින් මැතිවරණය පවත්වන ආකාරය හා සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණය පවත්වන්නේ කෙසේද යන කාරණා…

පුවත්

අපෙන් කොළඹට කොවිඞ්-19 පැතිරෙන්න පුළුවන්.. අපි සේවයෙන් අයින් වෙනවා – කොළඹ සෞඛ්‍ය නිලධාරීහු කියති 

තමන්ව පීසීආර් පරීක්ෂණයට ලක් කරන ලෙස ඉහළ නිලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමක් ඉටු නොකළ බවත් තමන්ට කොවිඞ්-19 රෝගය ඇතිදැයි සැකයක් ඇති බවත්, එම නිසා තමන් සේවයෙන් ඉවත්ව දින 14ක ස්වයං නිරෝධායනයට යොමුවෙන බවත් කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් ලිඛිතව දැනුම් දී ඇත….

පුවත්

කර්මාන්තශාලා විවෘත කළොත් සේවකයන්ට ගැටලූ රැසක් 

ඇඳිරි නීතිය ලිහිල් කොට කර්මාන්තශාලා යළි විවෘත කිරීමේදී සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැපයීමට ප‍්‍රමාණවත් පහසුකම් නොවීම, නවාතැන් පහසුකම් නොමැතිවීම හා සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීමට කර්මාන්තශාලා හිමියන්ට ඉඩ සැලසීම ආදි ගැටලූ රැසක් ඇති බව වෘත්තීය සමිති කිහිපයක් ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත. මෙම ගැටලූ පිළිබඳව සාකච්ඡා…

දේශපාලන

ජනාධිපති ව්‍යවස්ථාව කඩනු ඇත 

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, 2018 ඔක්තෝබරයේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩා, අගමැති සිටියදී අලූත් අගමැතිවරයකු පත්කෙළේය. නොවැම්බර මුලදී පාර්ලිමේන්තුව විසුරුවා නැවතත් ව්‍යවස්ථාව කඩකළේය. ශ්‍රේෂ්ඨාධිකරණය, ඒකමතිකව, සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩකර ඇති බව තීන්දු කෙළේය. සිරිසේන ජනාධිපතිවරයා මේ අපකීර්තිමත් තත්ත්වයට පත්වුණේ තමාගේ ධුර කාලයේ අවසාන භාගයේය. අද ඔහුට සිදුවී…

පුවත්

ජනපති පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි – ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥයෝ සංවිධානය 

හදිසි තත්වයක් යටතේ පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයාට ඇති බලය අත්තනෝමතික ලෙස පාවිච්චි නොකර මේ මොහොතේ ජනාධිපතිවරයා එම බලය ක‍්‍රියාත්මක කළ යුතු බවත්, එම බලය පවරා ඇත්තේ ජනාධිපතිවරයා එය පාවිච්චි කරනු ඇතැයි විශ්වාසයෙන් බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥයෝ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර ඇත. එම සංවිධානයේ…