Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: මැතිවරණ කොමිෂන් සභාව

දේශපාලන

අගමැතිගේ රැස්වීම් උගුලට හෙසු නොවිය යුතුය 

අගමැතිවරයා විසින් කැඳවන ලද, මැයි 4වැනිදා සාකච්ඡාවට දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය සහභාගි නොවන බව තහවුරු කර තිබේ. එය ගත යුතුව තිබුණු බුද්ධිමත් දේශපාලන තීන්දුවකි. මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ පාර්ලිමේන්තුව නීත්‍යනුකූලව කැඳවීම ම පමණකි. ඒ වගකීම එන්නේ ජනාධිපතිවරයාට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේය. අපේ‍්‍රල්…

පුවත්

ගුණසිංහපුරෙන් නිරෝධායනයට ගිය දෙදෙනෙක් මියයති 

ගුණසිංහපුර බස් නැවතුම්පොළෙහි දින දෙකක් රඳවා තබා ගෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බව වාර්තා වේ. මුලතිව් ප‍්‍රදේශයේ ගුවන් හමුදාව පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයන් දෙදෙනා මැයි 01 වන දින ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔවුන්ට කොවිඞ්-19 තිබී ඇතිදැයි…

පුවත්

තවම පරීක්ෂණ 21,000යි ලෝකයම අබිබවපු බවට කයිවාරු ගහයි 

‘රජය වෛරසය මර්දනයට ගත් ක‍්‍රියාමාර්ග ලොව සියලූ රටවල් අබිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප‍්‍රධාන පෙළේ ප‍්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වාදී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.’ ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක එසේ සඳහන්ය. එය කොවිඞ්-19 මර්දනයට අදාලව ගත් වැඩකටයුතු තක්සේරු…

පුවත්

රටේ මුළු පවුල් ගණනටත් වඩා 5000 බෙදූ රාජපක්ෂ ආශ්චර්යය 

– රටේ මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 55යි, ලක්ෂ 70කට ආධාර බෙදුවාලූ – සම්පූර්ණ වියදම කෝටි 3500ක් – මේ මුදල් කොහෙන්ද? – රජයේ සේවකයන් සහ පෞද්ගලික අංශයේ ස්ථීර සේවකයන්ට ආධාර දුන්නේ නැහැ – ලැයිස්තු හැදුවේ දේශපාලනඥයන් – වංචාවක් සිදුවුණාද? වංචාවට දූෂණයට තැනක් නොතැනක් නැත. අවස්ථාවක් නොඅවස්ථාවක්…

පුවත්

වෘත්තිය සමිති 24ක් අන්තර්ජාලයෙන් මැයි දිනය සමරයි 

කොරෝනා වසංගතය කම්කරුවා මතට ව්‍යසනයක් ලෙස පතිත කිරීමට පාලකයින් උත්සාහ ගන්නා බවත්, එයට එරෙහි විය යුතු බවත් තේමා කරගනිමින් වෘත්තිය සමිති 24කින් සමන්විත පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය මැයි දින සැමරුම සයිබර් අවකාශයේ සැලසීමට කටයුතු යෙදා ඇත. මැයි දිනයට අදාල යෝජනා 37ක් එහිදී…

පුවත්

නිරෝධායනයේ සිටි නිලධාරීන්ව ටෙස්ට් නොකර බලෙන් සේවයට කැඳවලා 

තමන්ව පීසීආර් පරීක්ෂණයට ලක් කරන ලෙස ඉහළ නිලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමක් ඉටු නොකළ බවත් තමන්ට කොවිඞ්-19 රෝගය ඇතිදැයි සැකයක් ඇති බවත්, එබැවින් සේවයෙන් ඉවත්ව දින 14ක ස්වයං නිරෝධායනයට යොමුවන බවත් ප‍්‍රකාශ කළ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව නැවත බලහත්කාරයෙන් සේවයට කැඳවා ඇති…

දේශපාලන

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගේ නැති වියත් වහල්ලූ 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට උපදෙස් දෙන තුන් කොටසක් සිටිති. පළමුවැනි කොටස, වියත්තුය. දෙවැනි කොටස දේශපාලකයෝය. තුන්වැනි කොටස භික්‍ෂූහුය. මින් අවසන් කොටස වන භික්‍ෂූන් පසුගිය දිනයක රැස්කළ විට කී කතා ජනමාධ්‍යවල පළවිය. ඒ අදහස්වලින් පෙනෙන කාරණා කිහිපයකි. එකක්, ඔවුන් ව්‍යවස්ථාව ගැනවත්, නීතිය ගැනවත්, රට පාලනය ගැනවත් කිසිවක්…

පුවත්

ඒකාබද්ධ අරමුදලෙන් කොවිඞ්-19 මර්දනය කරන්න බෑ 

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න –  රාජ්‍ය ආදායම අඩු වෙලා – ඒකාබද්ධ අරමුදලෙන් වියදම් කිරීමෙන් එහා ගිය ප‍්‍රතිපත්ති තීන්දු ගන්න  ඕනෑ – ක්ෂුද්‍ර ආර්ථිකය ගැන හිතන්න  ඕනෑ – අයිඑම්එෆ් එක්ක ගිවිසුමකට යා යුතුයි – දේශීය ණය ගන්න  ඕනෑ – ජාත්‍යන්තර විශ්වාසය හදාගන්න  ඕනෑ –…

පුවත්

විවේචකයන් අත්අඩංගුවට ගැනීම ව්‍යවස්ථා විරෝධීයි – මානව හිමිකම් කොමිසම 

(ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගමගේ අත්සනින් වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න වෙත යවන ලද ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය.) කොවිඞ් 19 වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා කරන ලද ප‍්‍රකාශ මත පොලීසිය විසින් මෑතකදී කරන ලද අත්අඩංගුවට ගැනීම් රාශියක් ශ‍්‍රී ලංකා මානව…

පුවත්

බෝඩිම්වලින් එළෙව්වත්, ඉටිකොළ බැඳන් හෙද නිලධාරීන් වැඩ 

– රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය – හෙද නිලධාරීන්ට ටීවී එකෙන් සුව විරුවෝ කියනවා. ඒත් ඇත්තටම බෝඩිම්වලින් එළවනවා. – අතේ වියදමෙන් මාස්ක් අරගන්න මාසෙ පඩිය යනවා – සෞඛ්‍යාරක්ෂිත උපකරණ නෑ, ඉටිකොළ බැඳගෙන වැඩ – ගොගල්ස් වෙනුවට එක්ස්රේ කොළ – පැය 72ක් එකදිගට වැඩ…