Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: මැතිවරණ කොමිෂන් සභාව

පුවත්

මැතිවරණය ජුනි 20 අවශ්‍ය වුණොත් නැවත කල් දාන්න එකඟවෙලා 

මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මැතිවරණ දිනය ලෙස ජුනි 20 වැනිදා නියම කර ඇති බවත් එම දිනය වන විට මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැති බවට පෙනී ගියහොත් නැවත මැතිවරණය කල් දැමීම පිළිබඳව සලකා බැලීම සඳහා කොමිසමේ සාමාජිකයන් එකඟ වී ඇති බවත් වාර්තා වෙයි. අප කළ විමසීමකදී මැතිවරණ…

පුවත්

මේ වෙලාවේ සාධාරණ මැතිවරණයක් බෑ මුස්ලිම් කොංග‍්‍රසය කියයි 

පවතින තත්වය යටතේ මහමැතිවරණය පැවැත්වුවහොත් සාධාරණ සහ නිදහස් මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වනු ඇතැයි පෙන්වාදෙමින් මැතිවරණය පැවැත්වීමේ නිවේදනයක් නිකුත් නොකරන ලෙස ඉල්ලා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවා ඇත. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර්ගේ අත්සනින් අපේ‍්‍රල් 16 වැනිදා එම ලිපිය…

පුවත්

ඡන්දය ගැන තීන්දුවක් ගන්න කොමිසම 20 රැස්වෙයි. 

කුමක් සිදුවේවිද? – මැයි 02 ඡන්දය තියන්න පුළුවන්ද? – ප‍්‍රචාරණයට දින 25ක්වත්  ඕනෑ – කැන්වසින්, පත‍්‍රිකා බෙදීම්, පොකැට් මීටින්, ජනරැළි පැවැත්විය හැකිද? – මැතිවරණ රාජකාරි කරන්නේ මීටරයක් දුරින් හිටගෙනද? මැතිවරණ කොමිෂන් සභාව අපේ‍්‍රල් 20 වැනිදා වනවිට පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව තීන්දුවක් ගැනීමට නියමිතය. කොමිසම හමුවේ තීරණ…

පුවත්

ගැටලූව පාර්ලිමේන්තුවට විසඳන්න පුළුවන් : මහින්ද දේශප‍්‍රිය 

පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නොහැකි තත්වයක් තුළ, මතුව තිබෙන ව්‍යවස්ථාමය ගැටලූව පාර්ලිමේන්තුවට විසඳිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසයි. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හා නීතිපතිවරයාගෙන් කරුණු විමසා තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමට සිදුවූ බව මැතිවරණ කොමිෂන්…

පුවත්

ජාතිවාද වපුරන අපේක්ෂකයන්ට ක‍්‍රියාමාර්ග 

මැතිවරණ කොමිෂන් සභාව ජාතිවාදය හා  ආගම්වාදය මුල් කරගනිමින්  තම ජනාධිපති අපේක්ෂක ප‍්‍රචාරණය  ගෙන යන අපේක්ෂකයන්ට දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසම තිරණයකට එළඔ ඇතැයි මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඔක්තෝබර් 17 වන දින රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වු දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්…

පුවත්

කථානායකට හා ෆයිසර්ට කොමිසමෙන් ලියුමක් 

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා ඉවත් කර දෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසන් සභාව විසින් කථානායකවරයාට හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපාට අගෝස්තු 16 දින ලිපියක් යවා ඇත. ඒ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවකදී එම බාධා ඉවත්කර දෙන බවට කථානායකවරයා හා…