ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව සැප්තැම්බර් 09 වැනිදා එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සමඟ පැවති සාකච්ඡුා අසාර්ථක වූ නිසා ඒ පිළිබඳව නැවත සලකා බැලීමක් සිදු නොවන බව දෙමළ ජාතික සන්ධානයේ  පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්. ශ‍්‍රිධරන් අනිද්දාට පැවසිය. එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයෙක්ව නම් කිරීමෙන් පසුව තම පක්ෂය එම…