No menu items!
32.4 C
Sri Lanka
20 April,2024
- Advertisement -

CATEGORY

Uncategorized

වීඩියෝ සෙන්ටර් එකේ අයියා, රුහුණේ උපකුලපති සහ ශිෂ්‍ය ව්‍යාපාරය

මට මතක හැටියට ගෙදර කවුරුත් නැති දවසට ගෙවල් කිට්ටුව වූ වීඩියෝ සෙන්ටර් එකට ගොස් කාම චිත‍්‍රපට රැුගෙන ඒම මා පටන් ගන්නේ 90 දශකයේ මැද...

පිරිමි ගැහැනුන්ට වඩා ශක්තිමත්ද?

‘තව අවුරුදු දාහක් ගියත් ගැහැනියක් පිරිමියෙකු ධාවන තරගයකින් පරාජය කරන එකක් නැහැ. පිරිමි ගැහැනුන්ට වඩා ශක්තිමත්. ඒක තමයි ගැහැනු පිළිගන්නට අකැමති ඇත්ත.’ මෙය...

ලෝකෙන් උතුම් රට වුණත්..ඒවා මෙහේ බෑ මචං

උඩ බලාගෙන කෙළ ගහගන්නා මිනිසුන් (මිනිස් ජාතියක්* වැඩියෙන්ම සිටින්නේ මේ රටේ දැයි සිතෙන තරමට මේ රටේ මිනිසුන් ගැන මේ රටේම මිනිසුන් කියන නිශේධනීය කතා...

එක්සත් ජාතික පක්ෂයට තමන්ගේම වූ දෘෂ්ටියක් පවතින්නේද?

වර්තමාන ආණ්ඩුව සමාජය තුළ ජනප‍්‍රිය නොවන බව බොහෝ දෙනකුගේ මතයයි. එම නිසාම ඇතැමකු අවිද්‍යාත්මකව පවසන්නේ අනාගතයේ දී පැවැත්වෙන ජාතික මැතිවරණයකදී එජාපයට තමන්ගේම වූ ජනාධිපතිවරයකු...

උත්තේජක රකුසාගෙන් ක‍්‍රීඩාව බේරාගැනීම

කටමැත දොඩවන ක‍්‍රීඩා ඇමතිලාගෙන් හා ක‍්‍රීඩා පරිපාලකයන්ගෙන් අඩුවක් නැතත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් දිනෙන් දින යමින් තිබෙන්නේ ආපස්සටය. ආසියාවේ තබා දකුණු ආසියාවේ දෙවන...

යුගයට නොගැළපෙන හුරුබුහුටි විලාසය

ලා ලීගා හෙවත් වාර්ෂික ස්පාඤ්ඤ පාපන්දු ලීග් තරගාවලියේ අවසන් බාසිලෝනා කණ්ඩායම හා එයිබර් කණ්ඩායම අතර අපේ‍්‍රල් 19 වැනිදා පැවැත්වුණා. කණ්ඩායම් දෙකම ගෝල දෙක බැගින්...

ඉතිහාස පොතේ රන් පිටු මගහැරුණු ශ‍්‍රී ලංකාවේ බොක්සිං ගිනිදැල්ල

බානි හෙන්රිකස් ඒ 1938 පෙබරවාරී 07 වන දින සැඳෑ භාගයයි. හිරු නොබසින අධිරාජ්‍යය ලෙස ප‍්‍රකට බි‍්‍රතාන්‍ය කිරීටයට අයත් යටත් විජිතයන් අතර පැවැත්වුණු අධිරාජ්‍ය ක‍්‍රීඩා උළෙල...

‘වැඩිය හිනාවෙන්න එපා. දවසක අඬන්න වෙයි’

කාලෙකට ඉස්සර වෘත්තය කියලා සතිඅන්ත පත්තර තීරුවක් ලියමින් ඉඳලා නැවැත්තුවා. ඊට පස්සේ පත්තරවලින් තීරු ලිපි ලියන්න කියලා ඉල්ලීම් ආවත් බාරගත්තේ නැත්තේ, පටන් ගත්තොත්...

විදේශීය විනිශ්චයකාරවරුන් ඕනෑ

සුමන්තිරන් පක්ෂපාතීත්වයක් නොමැතිව යුද අපරාධ සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට වුවමනාවක් ඇත්නම් අනිවාර්යයෙන්ම විදේශීය විනිශ්චයකාරවරුන් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය බවත්, එසේ සම්බන්ධ කර නොගතහොත්...

මහින්ද වැනෙන නිසා පොහොට්ටුවේ ගැටුම්

රාජපක්ෂ පවුල ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගෙන තිබුණත්, මහින්ද රාජපක්ෂ එය නිල වශයෙන් ප‍්‍රකාශ නොකිරීම නිසා එම පෙරමුණ තුළ විශාල ගැටුමක් නිර්මාණය වී...

Latest news

- Advertisement -