Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: Uncategorized

Uncategorized

පිරිමි ගැහැනුන්ට වඩා ශක්තිමත්ද? 

‘තව අවුරුදු දාහක් ගියත් ගැහැනියක් පිරිමියෙකු ධාවන තරගයකින් පරාජය කරන එකක් නැහැ. පිරිමි ගැහැනුන්ට වඩා ශක්තිමත්. ඒක තමයි ගැහැනු පිළිගන්නට අකැමති ඇත්ත.’ මෙය දීර්ඝ සංවාදයක් මැද මතුවූ එක් අදහසක සංක්ෂිප්තයක්. ඒ සංවාදය සන්දර්භය වෙනස් එකක්. ඒ නිසා මේ අදහස මතුවුණේ ගැහැනුන්ව දෙවැනි තැනට ඇද දමන්නටම…

ලෝකෙන් උතුම් රට වුණත්..ඒවා මෙහේ බෑ මචං 

උඩ බලාගෙන කෙළ ගහගන්නා මිනිසුන් (මිනිස් ජාතියක්* වැඩියෙන්ම සිටින්නේ මේ රටේ දැයි සිතෙන තරමට මේ රටේ මිනිසුන් ගැන මේ රටේම මිනිසුන් කියන නිශේධනීය කතා අපට කොතෙකුත් ඇසී තිබේ. තමන්ගේම වර්ගයාට එසේ අගරු-නිගරු කරගන්නා වෙනත් ජාතියක් ගැන මෙතෙක් නම් අපට මතක් කරගන්නට ලැබී නැත. එහෙත් අපහාස…

Uncategorized

විදේශීය විනිශ්චයකාරවරුන් ඕනෑ 

සුමන්තිරන් පක්ෂපාතීත්වයක් නොමැතිව යුද අපරාධ සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට වුවමනාවක් ඇත්නම් අනිවාර්යයෙන්ම විදේශීය විනිශ්චයකාරවරුන් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය බවත්, එසේ සම්බන්ධ කර නොගතහොත් තම පක්ෂය ඊට එකඟ නොවන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මාර්තු 27 වන දින ‘ගගන’…

Uncategorized

මහින්ද වැනෙන නිසා පොහොට්ටුවේ ගැටුම් 

රාජපක්ෂ පවුල ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගෙන තිබුණත්, මහින්ද රාජපක්ෂ එය නිල වශයෙන් ප‍්‍රකාශ නොකිරීම නිසා එම පෙරමුණ තුළ විශාල ගැටුමක් නිර්මාණය වී ඇතැයි දැනගන්නට ලැබේ. මහින්ද රාජපක්ෂගේ මෙම වැනෙන ප‍්‍රතිපත්තිය නිසා එම පෙරමුණේ ප‍්‍රධානීන්ගෙන් කොටසක් තමන් සහභාගි වන ජනහමුවලදී ඉදිරි ජනාධිපතිවරණය…

Uncategorized

පේරාදෙණි වල සතිය “වලෙන්‘ ගොඩ ගැනීම 

එළඹෙන සතියේ පේරාදෙණියේ ‘වල‘ ඇරඹීමට නියමිත ය. මේ ලියන මොහොත වන විට මහනුවර අවට පවතින අධික උණුසුම්, වැසි රහිත තත්වය හිටි අඩියේම වෙනස් වී, වැස්සෙන් ප්‍රදේශය ඉතිරී ගොස් හෝ නැතහොත් පසුගිය වසරේ මෙම මාසය වන විට පැවති අනධ්‍යයන සේවක වැඩ වර්ජනය වැනි විශ්වවිද්‍යාල අකර්මණ්‍ය කරන…

Uncategorized

නපුරු සිහින සායමක සිතුවිලි මැලියම් 

මිනිස් සන්තානය සහතික ලෙසින්ම විද්‍යාත්මක සමීකරණයන්ගෙන් සහ යථාර්ථවාදී දෘෂ්ටි වාදයන්ගෙන් පිරිපහදු කරන ලද පැහැදිලි දිය තලයකැයි කිව නොහේ. තවමත් එය මිථ්‍යාවන්ගෙන් හෝ සිහින ලෝකගාමී විචිකිච්ඡාවන්ගෙන් කලතන ලද, විසිරි රූප සහිත රැලිති දියඹකි. ඇතැම් විට අපගේ යටි සිත සිහින තුලින් අපට පෙන්වන විකාර රූපී මායාවන් කවර…

Uncategorized

අපි අපේ ජීවිත ප‍්‍රබන්ධගත කරමින් ඉන්නවා 

අශෝක හඳගම සිනමාව කතා කලාවක් කියලා තමයි අපි කියන්නේ. මම කැමතියි, සිනමාව ඔස්සේ කතාවක් කීම කියන එක ඔබට අහුවුණේ කොහොමද කොතැනින්ද කියන තැනින් මේ කතාව පටන්ගන්න… මම රූපය මුල් කරගෙන කතා කීම පටන් ගත්තේ ප‍්‍රාථමික පාසල් සිසුවෙකුව හිිටින කාලයේදීමයි. චිත‍්‍ර කතාව මම වඩාත් ඇලූම් කළ…

ශ‍්‍රීලනිපය නැති සන්ධානයක් ගැන සාකච්ඡා 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින කුඩා පක්ෂ එක්ව ඇතිකරගන්නා සන්ධානයක් පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර සාකච්ඡුාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි. පෙබරවාරි 20 වැනිදා හවස්වරුවේ නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර පැවති…

9.0
Uncategorized

Review Of Photoshop CC Editing Techniques 

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Proin vestibulum blandit felis, non venenatis nisl convallis vitae. Praesent in mi eu sem fermentum sagittis. Nunc varius condimentum maximus. Curabitur in bibendum lacus. Pellentesque habitant morbi tristique senectus et netus et malesuada fames ac turpis egestas….

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018