Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: Uncategorized

Uncategorized

රනිල් නින්දෙන් ඇහැරිලා 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුතුව එක්සත් ජාතික පෙරමුණ පිහිටුවන ඉදිරි ආණ්ඩුවක් තුළින් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සහභාගි වෙමින් යාපනයේදී ප්‍රකාශ කර ඇත. එජාප නායකත්වයෙන් යුත් එජාප පෙරමුණු ආණ්ඩුවක් යටතේ පළාත් සභාවලට වැඩි බලතල ලබා දෙන…

Uncategorized

වෘත්තිකයන් පවා නාගානන්දට රැවටිලා 

ජනාධිපති නීතිඥ ශ‍්‍රීනාත් පෙරේරා මේ වනවිට නාගානන්ද කොඩිතුවක්කු නම් පුද්ගලයෙකු ප‍්‍රමුඛ කණ්ඩායමක් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වෙන බව කියමින් මහජන මුදල් බැංකු ගිණුමකට එකතු කරමින් සිටියි. ඔහුගේ දැන්වීම් පුවත්පත්වල පවා පළ කර ඇත. නාගානන්ද කොඩිතුවක්කු පවසන්නේ තමන් මීළඟ ජනාධිපතිවරණයෙන් තේරී පත්වී පැය 24ක් ඇතුලත නව…

Uncategorized

පොහොට්ටු සන්ධානයේ ව්‍යවස්ථා ගැටුම් 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එම පක්ෂය සමඟ සිටින අනෙකුත් පක්ෂ අතර ඇති කරගැනීමට බලාපොරොත්තුවන සන්ධානය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ ව්‍යවස්ථාව පිළිබඳව අනෙකුත් පක්ෂවලින් විරෝධයක් මතුවී තිබේ. අගෝස්තු 20 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ ඇති නිල නිවෙසේ…

Uncategorized

මත විමසුමට මැදිහත්වීම් 

පළාත් සභා මැතිවරණ පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා කළ විමසීමට මැදිහත්වෙමින් ජනාධිපතිවරයාට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පසුබිමක් නොමැති බව පෙන්වාදීමට ආණ්ඩුව නියෝජනය කරන නීතිඥවරුන් පිරිසක් බලාපොරොත්තු වන බව වාර්තා වෙයි’     ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නීතිඥවරුන් හා ව්‍යවස්ථා විශේෂඥයන් සාකච්ඡුා කර ඇති බවද අනිද්දා සමඟ…

Uncategorized

ගෝඨා තවම ඇමෙරිකන් අහෝසි කිරීමේ අලූත් ලැයිස්තුවේත් නම නෑ 

තමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අපේ‍්‍රල් මාසයේදී ඉවත් කරගත් බව ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇතත් ඇමෙරිකානු රජය නිකුත් කළ ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් කළ පුද්ගලයන්ගේ නම් ඇතුළත් 2019 අපේ‍්‍රල් සිට ජුනි මාසය දක්වා වන දෙවැනි කාර්තු ලැයිස්තුවෙහි ගෝඨාභය රාජපක්ෂගේ නම නැත’ ඒ අනුව ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු…

Uncategorized

නිල්ගල තලාවේ පෙම්බර මතක 

පතහක, කඳුරක, දොළක, ගඟක දිය ඩිංගක් විතරක් පතාගෙන වනන්තරේ කොයිබ හරි කොණක එකං වෙන්න හිතාගෙන වන වැදිච්ච මිනිස්සු වෙල්ලස්සෙ පහළ ඌවේ හිටියා. ඒ සුද්දා අටසිය දහ අටේ කැරැුල්ල වෙලාවෙ තමුන්නෙ කියලා තිබ්බ හරුබැස්ස ඔක්කොම අගිනි දෙයියන්ට බිලි දීලා ගම් පිටින් කැති ගාද්දි. සුද්දා පපු කැනැත්තට…

Uncategorized

මට කිව්වේ දසනායක ස්ටෝර්ස් කියලා 

අද පුවත්පතේ සංස්කාරක කාංචන දසනායක කාංචන දසනායක ‘අද’ පුවත්පතේ ආරම්භක හා වත්මන් ප‍්‍රධාන සංස්කාරකවරයාය. ‘ගෝ’ සඟරාව පිළිබඳ සංකල්පයේ හිමිකරුවා හා ආරම්භක කර්තෘවරයාය. ‘තරුණයා’ පුවත්පතේ හිටපු කර්තෘවරයාය. ‘සඳැල්ලේ’ හිටපු සංස්කාරකවරයෙකි. ලංකාදීප, අද, විජය, තරුණයා ඇතුළු විජය පුවත්පත් සමාගමට අයත් පුවත්පත් රැුසක ඔහු ලියා ඇත. තවමත් මැදිවියේ…

Uncategorized

සමස්ත ලංකා ජමියතුල් උලමා එම්එම්ඞීඒ ප‍්‍රතිසංස්කරණ අවහිර කරන්නේ ඇයි? 

පසුගිය සති කිහිපය තුළ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (එම්එම්ඞීඒ* ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව දැඩි කතාබහක් ඇති විය. මෙම පෞරාණික පනත ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ මුස්ලිම් කාන්තාවන්ගේ දශක තුනක අරගලය නොතකා, මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පසුගිය වසරේ මුල් භාගයේදී විනිසුරු සලීම් මර්සූෆ්ගේ කමිටුව විසින් ලබාදුන් නිර්දේශ කාණ්ඩ…

Uncategorized

චීවරධාරී මැරයන්ට රට බාර දෙමු ද? 

රටේ නීතිගරුක හා විනයගරුක ජනතාව තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන නිහඬ ව සිටිද්දී, චීවරධාරී මැරයෝ පිරිසක්, රට කළඹවමින්, ජාතිවාදය අවුස්සමින්, නීතියේ පාලනයට අභියෝග කරමින් නිදහසේ හැසිරෙමින් සිටිති. රාජපක්‍ෂ චින්තනය විසින් කවා පොවා ඇතිදැඩි කරනු ලැබූ, නීතියෙන් ද ආරක්‍ෂාව සපයා දී පෝෂණය කරනු ලැබූ චීවර ත‍්‍රස්තවාදය දැන්…

Uncategorized

වීඩියෝ සෙන්ටර් එකේ අයියා, රුහුණේ උපකුලපති සහ ශිෂ්‍ය ව්‍යාපාරය 

මට මතක හැටියට ගෙදර කවුරුත් නැති දවසට ගෙවල් කිට්ටුව වූ වීඩියෝ සෙන්ටර් එකට ගොස් කාම චිත‍්‍රපට රැුගෙන ඒම මා පටන් ගන්නේ 90 දශකයේ මැද භාගයේ ය. අපේ ගැටවර කාලය ඇරඹෙන්නේ දකුණේ සමාජය සාපේක්ෂ නිදහසක් භුක්ති විඳි චන්ද්‍රිකා පාලන සමයේ වුවත් නිල් චිත‍්‍රපට හෝ පත්තර යනු…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018