No menu items!
21.6 C
Sri Lanka
9 October,2024
- Advertisement -spot_img

CATEGORY

ජයදේව උයන්ගොඩ

සිකුරාදා මැන නොඑනා

    මා මා ගැන සිතන්නේ දේශපාලන අනාවැකි කියන්නෙකු ලෙස නොව, දේශපාලන විග‍්‍රහයේ හා විචාරයේ යෙදෙන්නෙකු ලෙසය. අනාවැකියකට සමාන දෙයක් මගේ ලිපියකින් වක‍්‍රවශයෙන් හෝ ප‍්‍රකාශ වූ...

මෛතී‍්‍ර, රනිල් සටන් විරාමයක් හැර වෙන විකල්පයක් නැත

    මෛතී‍්‍ර - රනිල් ආණ්ඩුව, ගැළවීමේ මගක් නැති තමන් විසින්ම නිර්මාණය කරන ලද දේශපාලන අර්බුදයක උගුලේ සිරවී සිටී. දේශපාලන පළපුරුද්දක් ඇති නායකයන් සිටින පක්‍ෂ දෙකකින්...

ආයතන ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ගැටලූව

    ලංකාවේ විශ්වවිද්‍යාලවල දැනට පවත්නා පර්යේෂණ සංස්කෘතිය ගැන ප‍්‍රසිද්ධ දේශනයක් පැවැත්වීමට පසු ගියදා මට ආරාධනාවක් ලැබිණ. මගේ එම කථාව, අප රටේ විශ්වවිiාලවල ඇති පර්යේෂණ සංස්කෘතියේ...

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ අරගලය සහ සිවිල් සමාජ ව්‍යාපාර

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වර්තමාන මොහොතේ ඇති අභියෝගයක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිතියම ආපසු ඇකිළීම තම න්‍යාය පත‍්‍රය කරගත් බලවේග, දේශපාලන වශයෙන් කඳවුරු බඳිමින් සිටීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අකුළා දැමීම...

ප‍්‍රජාතන්තී‍්‍රය අරගලයේ පුනරුජ්ජීවනය

රටක දේශපාලන අනාගතය ගැන සිදුවන සාකච්ඡුාවලදී සාමාන්‍යයෙන් අප ප‍්‍රශ්න කරන්නේ, අසුවල් පක්‍ෂය දිනනවාද? අසුවල් නායකයා ජනාධිපති හෝ අගමැති වනවාද? යන පරිදිය. ලංකාවේද දැනට සිදුවන...

ඉම්රන් ඛාන් සහ පාකිස්ථානය : ලංකාව නොයා යුතු මග

  ‘‘හමුදාව සහ දේශපාලනය’’ පිළිබඳ තේමාව, ලංකාවේ දේශපාලන සාකච්ඡුාවේ නිරතුරුව මතුවී, ක්‍ෂණිකව යටපත් වන්නකි. පසුගිය දිනවල එය තදින්ම මතු වූයේ, හිටපු ජ්‍යෙෂ්ඨ යුද හමුදා, නාවික...

අපේක්‍ෂක ප‍්‍රශ්නය

‘2019 ජනාධිපති මැතිවරණය’ යන්න ලංකාවේ වර්තමාන දේශපාලන විවාදයේ ප‍්‍රධාන තේමාව බවට පත්වී තිබේ. එම විවාදයේත් ප‍්‍රධාන උපමාතෘකාව වී තිබෙන්නේ, ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්...

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නව අභියෝග

  ඉදිරි කාලයේදී ලංකාවේ දේශපාලනයේ සිදු විය හැකි වෙනස්කම් පිළිබඳ නිශ්චිත ලකුණු ගණනාවක්ම මේ දිනවල ප‍්‍රකාශ වෙමින් පවතී. ඉන් පළමුවැන්න, 2019 -2020 මැතිවරණවලදී ආණ්ඩු වෙනසක් සිදුවීම...

Latest news

- Advertisement -spot_img