No menu items!
23.3 C
Sri Lanka
20 April,2024
- Advertisement -

AUTHOR NAME

සිරිල් ගුණපාල

19 POSTS
0 COMMENTS

සීමා මායිම් නැති ජීවිතයක නිදහස සහ තෘප්තිය

”මේ ලියන මට වගේම කියවන ඔබට හරියට වෙහෙසක් දැනෙනවා. අර නිදහස කියන බිබික්කම කන්න පටන් ගත්ත දා සිට ගත කළ හැත්තෑ අවුරුද්දක කාලයක් ලාංකික...

සිංහල නවකතා කලාවේ ස්ත්‍රී මුද්‍රාව

මේ වසරේ අවසන් කෘති පහට සුමිත්‍රාගේ ‘මධුර මන්තර‘ හා ඉලයප්ආරච්චිගේ ‘මැස්සා‘ යන කෘති දෙක නොතේරී කත්‍යානා අමරසිංහගේ ‘බාණ කුසුම්‘ තේරීම නම් විස්මයකි. සිංහල කවියෙහි ස්ත්‍රී...

ගජමන් නෝනාගේසහෝදරිය

දෑස අඳුරු පටල බිඳිනඔබේ දෑස හමුවුණු දිනමහදෙහි වැජඹුණු කිවිඳියසිතුවෙමි මියගොස් ඇති වගමහද අරාජක මැඳුරතඔබ සිහසුන් ලැබූ එදිනපෙර කල මියගිය ගැහැනියසිතුවෙමි ඉපදී ඇති වගමගෙ වදනක්...

ගින්නට ගොදුරු නොවුණනූතන සිංහල සාහිත්‍යයේ වියපත් තාරුණ්‍යය

මුහුණු පොතෙන් කියවන්නට ලැබුණ පුවතක් අද ලිපිය ලියන්නට මුල් වූ ආසන්නම හේතුව බව සඳහන් කරනු කැමැත්තෙමි. පුවත නම්, හුදෙකලාව වාසය කරමින් ලේඛන කලාවේ නිමග්නව...

සුභාවිත ගීතය රසවත් කළකවිකම

ඈත කල සිටම පල්ලිය සහ ගීත අතර පැවතුණේ අවියෝජනීය සම්බන්ධතාවකි. අද පන්සලෙත් මුල්තැන ගීතයට ය. යන යන හැම තැනත් - ගෙදර යන ගමනුත් -...

ගිනිබත් වුණ පුස්තකාලයටපෙම් බැඳීම

සාමයට ඇති දුර වැඩි වී තිබෙන්නේ ඇයි? වැඩි වෙමින් තිබෙනවා නම් ඒ ඇයි? ‘අනුකම්පාවෙන්‘ සාමය දකින්නට ලෑස්තිවී සිටින නිසා ය. අනුකම්පා කිරීම වෙනුවට අවබෝධය...

වචන මිනිසා

නූතන සිංහල කවිය ගැන අවධානය යොමු කරන කවරෙකුට වුව හැත්තෑවේ දශකයේ කවිය විශේෂ වන්නේ ය. ඊට හේතුව හැත්තෑවේ දශකයේ කවිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘තරුණ...

නිවේදන කලාව සහ ලේඛන කලාව

හඬ සහ බස ලංකාවේ සිටි විශිෂ්ටතම ගුවන් විදුලි නිවේදකයන් කිසි කෙනෙකුගේ කට හඬක් අදටත් අපේ මතකයෙන් ගිලිහී නැත. ඒ නිවේදකයන්ට උරුම වූයේ හුදු කටහඬ පමණක්...

යහපත් ගුරු දිවිය නිමාකොට සැඳෑ සමය සාහිත්‍යයට

දිසානායක මහත්මිය සමාජ විවරණයක් ඔස්සේ මනුෂ්‍යත්වයට අදාළ යථාවක් නිරූපණය කරන නිර්මාණවලට ළැදි බව පැහැදිලි ය. එක් ටැම් ගෙයක සාහිත්‍යය ඇය ප්‍රිය නොකරන්නී ය. ඇය...

Latest news

- Advertisement -