20.3 C
Sri Lanka
6 July,2022

උතුරු නැගෙනහිර තරුණයන්ට පොහොට්ටුවේ බැල්ම

Must read

උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් තරුණයන් තම පක්ෂයේ තරුණ සංවිධානය වන පොදුජන තරුණ පෙරමුණ වෙත දිනාගෙන ඔවුන් තම පක්ෂය තුළින් දේශපාලනය වෙත ගෙන්වා ගැනීම සඳහා මැතිවරණ බල ප‍්‍රදේශ කේන්ද්‍රගතව එම පළාත්හි තරුණ පෙරමුණු පිහිටුවීම මේ වන විට ආරම්භ කර ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් පැවසීය. එහි පළමු අදියර ලෙස නැගෙනහිර පළාතේ ආසනවලින් 80%ක පමණ මේ වනවිට තරුණ සංවිධාන පිහිටුවා ඇතැයි ප‍්‍රකාශ කරන ඔහු එලැඹෙන නොවැම්බරය අවසන් වනවිට සම්පූර්ණ උතුරු පළාතම ආවරණය කිරීම තම පක්ෂයේ බලාපොරොත්තුව වන බවද පවසයි.

ඒ ඔස්සේ එලැඹෙන ජනපතිවරණයේදී උතුරු නැගෙනහිර බහුතර දෙමළ මුස්ලිම් තරුණ ඡුන්ද තම සන්ධානය වෙත දිනාගත හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළකළේය.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි