Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Street-Art

හැන්දෑව

අරගලකරුවන් පින්සලෙන් පින්තාරු කරන ලද දේ නැවත පින්සලෙන් පිටපත් කිරීමේ 

චන්ද්‍රගුප්තගේ වික‍්‍රමය මේ සිතුවමේ දක්නට ලැබෙන්නේ තාප්පය මත පින්සලෙන් එක මක එක වැකි සටහන් කිරීම සහ පොස්ටර් එක මක එක අලවා ඒ වගේ ම ඒවා තරගකාරීව ඉරා දමා ඇති ස්වභාවයකි. මෙහි මාතෘකාව සිංහල උච්චාරණයෙන් ගත් විට එය හුදෙක් නාගරික ජන සමාජය තුළ ඇති තාප්පය යන්නට…

දේදුන්න

වැඬේ මරු.!! ඒත් ටිකක් සිතිය යුතුයි.. 

දැන් දකුණේ බොහෝ නගරවල, හන්දිවල, තාප්ප ග‍්‍රැෆිටි චිත‍්‍රයෙන් නැතිනම් වීදි කලාවෙන් හැඩවෙමින් යන රැුල්ලක් ඇවිත්. මේ රැුල්ල පටන් ගත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයට සවිය දෙන කුරුඳුගහහැතැක්මේ පාලම යට ඇන්ද චිත‍්‍රවලින් කිව්වොත් හරියටම හරි. ඉතිං මේ රැුල්ලට මුල පිරූ තරුණයෝ කණ්ඩායම ගැන සෙවිල්ලෙන් ඉන්නකොට තමයි දැක්කේ දක්ෂිණ…

දේදුන්න

සාමයේ කලාවකින් යුද්ධය ඉල්ලීම 

කොළඹ නගරයේ ග‍්‍රැෆිටි චිත‍්‍ර අඳින්නට තරුණ තරුණියන් පටන්ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණා. එලෙස ඇඳ තිබුණු ග‍්‍රැෆිටි චිත‍්‍ර අතර දකින්නට ලැබුණේ යුද සෙබළුන් ආදිය. යුදවාදී මානසිකත්වය මෙන්ම, අසීමිත දේශපේ‍්‍රමය මේ ග‍්‍රැෆිටි චිත‍්‍රවල පෙනෙන්නට තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ අභිමානය පෙන්වන වෙස්මුහුණු, නැට්ටුවන් ආදි චිත‍්‍ර රැුසක් මේ වීදි…