Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Ravaya Newspaper

පුවත්

පාර්ලිමේන්තුවත් නැතිව, ව්‍යවස්ථාවටත් පිටින් අප ණය උගුලක හිරකරයිද? 

පවතින තත්වය හමුවේ ශ‍්‍රී ලංකාවේ රජයට ආර්ථිකය පවත්වාගෙන යෑම සඳහා ණය ලබා නොගෙන බැරි බව පැහැදිලිය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත ලබාදී තිබුණු සම්මුඛ සාකච්ඡුාවකින්ද පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාව මේ මොහොතේ ණය ලබාගැනීමටත්, දැනට ගෙවීමට ඇති ණය වාරික කල් දැමීමටත් බලාපොරොත්තු වන…

පුවත්

පෞද්ගලිකත්වය කඩන ජඩමාධ්‍ය භාවිතාව දැක්කේ දැන්ද? 

කොවිඞ්-19 ආසාදිත යුද හමුදා සෙබළුන් හා නිලධාරීන් කී දෙනෙකු සිටීදැයි විමසීමට දූරකථන ඇමතුමක් ගත් අවස්ථාවක යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලියුම්කරුගෙන් ඉල්ලීමක් කළේය. ඒ කොවිඞ්-19 පිළිබඳ මාධ්‍ය භාවිතයට විවේචනයක්ද සමඟය. ඒ ඉල්ලීම ඉතා සාධාරණ එකකි. ඒ කොවිඞ්-19 ආසාදිතයන් අපහසුතාවට පත් කරමින්, පුද්ගලිකත්වයට හානි කරන මාධ්‍ය භාවිතාව…

පුවත්

පාර්ලිමේන්තුව කැඳවන්න, ආණ්ඩුවට අපි සහාය දෙනවා – පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ කියයි 

මේ මොහොතේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටින බවත්, ආණ්ඩුවට වගකීමෙන් සහයෝගය දීමට තමන් සූදානම් බවත් පාර්ලිමේන්තුවේ බහුතරය නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් නිවේදනයක් මගින් ප‍්‍රකාශ කර ඇත. මුදල් අනුමත කරගැනීම, මෙම තත්වයට ගැළපෙන පරිදි නව පනත් ආදිය සම්මත කරගැනීම සඳහා සහයෝගය ලබාදෙන බව එමගින්…

පුවත්

කොළඔ වරායේ තැන් දෙකක් වහයි 

කොළඔ වරායේ නැව් නවත්වා තබන ස්ථානයක් වන බණ්ඩාරනායක පාලම සහ කොටුව ටෙලිකොම් සමාගම අසළ ඇති කැනල් යාඞ් යන ස්ථාන වසා ඇති බව වාර්තා වේ. අපේ‍්‍රල් 26 වන දින බණ්ඩාරනායක පාලම වසා දමා ඇති අතර කැනල් යාඞ් වසා දමා ඇත්තේ අපේ‍්‍රල් 27 වන දිනය. කැනල් යාඞ්…

පුවත්

සෞඛ්‍ය නිලධාරීන්ට සෞඛ්‍යාආරක්ෂිත ඇඳුම් නෑ 

කොවිඞ් 19  වසංගතය හමුවේ ලංකාව පුරා සේවය කරන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිලධාරීන්ට ප‍්‍රමාණවත් අන්දමෙන් සෞඛ්‍යාරක්ෂිත පීපීඊ ඇඳුම් කට්ටල සහ මුහුණු ආවරණ (ෆේස් මාස්ක්) නොමැති බවත් එම නිලධාරීන් අනාරක්ෂිත තත්වයක් මුහුණ දී ඇති බවත් වාර්තා වේ. අප සමඟ අදහස් දැක්වූ හෙද නිලධාරීන් කිහිපදෙනෙකු කීවේ බොහෝ නිලධාරීන් තමන්…

පුවත්

ගුවන් හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඞ් 

ගුවන් හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි පරීක්ෂණ වලින් තහවුරු වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ අනිද්දාට පැවසීය. කොවිඩ් 19 වැළඳුණු නාවික හමුදා සාමාජිකයන් සමඟ ගනුදෙනු කළ ගුවන් හමුදා සාමාජිකයන් 30 ක් පමණ හමුනාගෙන ඔවුන්ව අපේ‍්‍රල් 26…

පුවත්

දවසකට පරීක්ෂණ 3000ක් කරන්න ඕනෑ – රනිල් වික‍්‍රමසිංහ 

තවත් උපකරණ ගන්න ඕනෑ දෙවැනි රැල්ලකට සූදානම් වෙන්න ඕනෑ මැතිවරණයට කලින් ආර්ථිකය පණගන්වන්න ඕනෑ ශ‍්‍රී ලංකාවේ කොවිඞ්-19 හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව තවත් වැඩිකළ යුතු බවත්, අඩුම තරමේ දිනකට පරීක්ෂණ 3000ක්වත් මීට පෙර සිටම සිදුකළ යුතුව තිබුණු බවත් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ කියා තිබේ. අවශ්‍ය…

පුවත්

අත්‍යවශ්‍ය කරුණක් තිබේනම් අපෙන් විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණය කියලා 

ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත යුතු අත්‍යවශ්‍ය නීතිමය කාරණයක් තිබේ නම් ඒ පිළිබඳව විභාග කරන බවත්, එවැනි කටයුත්තකට පැමිණීම සඳහා අවශ්‍ය පුද්ගලයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණීමට පහසුකම් ලබාදිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලිපියකින් දැනුම්දී ඇතැයි වාර්තා වේ. එවැනි අත්‍යවශ්‍ය නීතිමය කරුණක් තිබේ නම් නීතිඥවරුන්ට පෙත්සම්…

දේශපාලන

වසංගතය අස්සෙන් දත් විලිස්සන ව්‍යසන ධනවාදය – රමිඳු පෙරේරා 

කොරෝනා ආසාදිතයන් වැඩිපුර හමුවීම, නාවික හමුදා භටයන්ට කොරෝනා වැළඳීම, මැතිවරණය ඉලක්ක කොට ගෙන ඇඳිරි නීතිය ලිහිල් කිරීම ආදි වූ පුවත් දෙස පොදු ජනයාගේ අවධානය යොමු වී තිබූ ඉකුත් සතියේ (අපේ‍්‍රල් 17) ඬේලි මිරර් පුවත්පතේ ෆ‍්‍රැන්ක්ලීන් අමරසිංහ නම් මහතෙකු විසින් ලියන ලද ලිපියක් පළ වී තිබුණි….