Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: police

විශේෂාංග

නුගේගොඩ පොලීසියේදී පහර කෑ තරුණයන්ගේ කතාව 

තම මිතුරෙකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් උද්‍යානයක් අසළ තරුණයෙක් සිටගෙන සිටී. සිවිල් ඇඳුමින් සැරසී යතුරුපැදියක නැගුණු දෙදෙනෙක් ඒ අසළට පැමිණ තමන් පොලිසියෙන් බව පවසා තරුණයාගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටිති. පොලිසියෙන් නම් ඒ බව තහවුරු කර ගැනීම සඳහා පොලීසිය වෙනුවෙන් නිකුත් කරන හැඳුනුම්පත පෙන්වන්නැයි තරුණයා යතුරු පැදියෙන් පැමිණි දෙදෙනාට…

පුවත්

රජය කෙරෙහි අප‍්‍රසාදය ඇතිකළ 05ක් අත්අඩංගුවට : පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක 

අන්තර්ජාලය ඔස්සේ රජය කෙරෙහි අප‍්‍රසාදය ඇතිවන අන්දමේ ප‍්‍රකාශ කළ බවට චෝදනා කරමින් 05 දෙනෙකු අපේ‍්‍රල් 03 වැනිදා දහවල් වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සෙනෙවිරත්න පැවසීය. ඒ පිළිබඳව අප කළ විමසීමකදී ඔහු එසේ ප‍්‍රකාශ කළේය. එලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ කුමන…

පුවත්

සී.අයි.ඞී. විදෙස් තහනම බොරුවක් 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කර ඇති බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පළවී තිබුණද, සත්‍ය වශයෙන්ම එවැනි විදේශ ගමන් තහනමක් සිදුව නැති බව අනිද්දා කළ විමසීමකදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී බී.ජී.ජී. මිලින්ද පිළිගත්තේය. අධිකරණ නියෝගයක් නොමැතිව එලෙස විදේශ ගමන් තහනමක්…

පුවත්

ශානි වෙනුවෙන් මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම්වලට පිළිතුරු නැහැ 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ ස්ථාන මාරුව ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මාධ්‍ය සංවිධාන කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡුා නොකර ජාතික පොලිස් කොමිෂන් සභාව ඉවත දමා ඇතැයි වාර්තා වේ. නොවැම්බර් 28 වැනිදා පොලිස් කොමිසම රැුස්වී මේ පිළිබඳව සාකච්ඡුා කර ඇත. එහිදී එකඟතාවකට පැමිණ…

පුවත්

තිසේරාත් පුද්ගලික සහකාර කරයි 

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරාට කලින් ලබාදුන් ස්ථාන මාරුව අහෝසි කර ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කර ඇති බව වාර්තා වේ. නොවැම්බර් 30 වන දින  වැඩ බලන පොලිස්පති සී.ඞී.වික‍්‍රමරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ සේවය කළ  සහකාර පොලිස් අධිකාරිවරයාව…