චිත‍්‍රපටි අධ්‍යක්ෂ සහ තිරපිටපත් රචක මිෂ්කීන්ගේ නවතම චිත‍්‍රපටිය වන සයිකෝ ජනවාරි 24 වැනිදා සිට තිරගත වීමට නියමිතයි. මිෂ්කීන් දෙමළ සිනමාවේ සිටින ඉහළම මට්ටමේ රචකයෙක් හා අධ්‍යක්ෂවරයෙකි. ඔහු තමන්ගේම සිනමා ලෝකයක් ගොඩනඟාගත් නිර්මාණකරුවෙකි. රංගන ශිල්පියෙකු ලෙසද ඔහු තමන්ගේම චිත‍්‍රපටිවල රඟපා ඇත. එහි ඇත්තේද ඔහුටම ආවේණික හැඩයකි….