Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Gothabaya Gothabaya Rajapaksha Lasantha wickramathunga

දේශපාලන

ගූ කන ඊරියක් කියලා මට බැනවැදුණා 

සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘවරියක වන ෆ්‍රෙඞ්රිකා ජෑන්ස් මහත්මිය ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව කටයුතු කළ සමයේදී දරුණු තර්ජනයකට මුහුණදුන් කෙනෙකි. ඇය 2014දී ඔස්ලෝහි පැවති අන්තර්ජාතික සමුළුවකදී තමන්ගේ අත්දැකීම ගැන කතාකළාය. මේ එහිදී ඇය කළ කතාවේ සංක්ෂිප්තයයි. ‘ලංකාව මොනතරම් ලස්සන රටක් වුණත් ලංකාවේ සිද්ධවුන අපරාධ…

කතුවැකිය

මේ භීෂණය යළි කැඳවා ගනිමු ද? 

නොවැම්බර් 18 වැනි දා අප ගත යුතු තීරණය ගැන ස්ථිරසාර අදහසක් ගන්නට, ඉහත දැක්වෙන ඡුායාරූප හයේ සිටින හයදෙනාත්, ඔවුන්ට අදාළ බිහිසුණු, එමෙන්ම දුෂ්ට පසුබිම් කතාන්දර හයත්, ඕනෑවටත් වැඩි ඉඩක් අපට සපයා දෙයි. එහි බැ?රුම්කම තවත් වැඩි වන්නේ, මෙවැනි බිහිසුණු හා දුෂ්ට කතාන්දර තිබෙන සිය දහස්…

දේශපාලන

සුදුවෑන් භීෂණයට ගොදුරුවූවකුගේ ජීවමාන සාක්‍ෂිය 

පෝද්දල ජයන්ත යම් පුද්ගලයෙකු කිසියම් ඛේදවාචකයක් ගැන පූර්ව දැනුවත්භාවයකින් පසුවන අවස්ථාවක, ඔහුද එකී ඛේදවාචකයට මුහුණ දුන් පළමු නිමේෂයේදීම තමන්ට ද පෙරකී අපරාධය සිදුවනු ඇතැයි ස්ථීරවම නිගමනයකට එළඹේ. ඔහු යම් විදියකින් මරණයට පත් නොවුණහොත්, මේ මොහොතේ මරා දමනු ඇතැයි දැනුණු බිය ඔහුගේ ජීවීතයම යළි යළි මර…

ගෝඨාගේ නඩුව දිනපතා 

පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුව ජනවාරි 22වනදා සිට දිනපතා විභාග කිරීමට…