Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: election

දේශපාලන

දැන් පාර්ලිමේන්තුවට රැස්වෙන්න පුළුවන් 

– ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස ජුනි 20 වැනිදා දිනය නියම කරලා ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කළා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව දැන් පවතින තත්වය ගැන ඔබේ අදහස මොකක්ද? දැන් අපට මේ කාරණය පැහැදිලියි. ජුනි 02 වැනිදාට කලින් ඡන්දය පවත්වන්න බැහැ….

ඉඳ - හිට

අන්ධ බිංදුව 

මීට මසකට හමාරකට පෙර මා කාම්බෝජය ගැන ‘දැකල පුරුදු රටක්‘ නමින් කොලමක් ලීවා පාඨක ඔබට මතක ඇතැයි සිතමි. එම ලිපියට පාදක වූ කාම්බෝජ චාරිකාව සැලසුමට කලින් නිම කර, ට්‍රාන්සිට් හෙවත් අතරමැදි ගුවන්තොටුපොළ වූ සිංගප්පුරුවට මීට සති පහකට පමණ පෙර මා හට එන්නට සිදු විය. ඊට…

පුවත්

මැතිවරණය ජුනි 20 අවශ්‍ය වුණොත් නැවත කල් දාන්න එකඟවෙලා 

මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මැතිවරණ දිනය ලෙස ජුනි 20 වැනිදා නියම කර ඇති බවත් එම දිනය වන විට මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැති බවට පෙනී ගියහොත් නැවත මැතිවරණය කල් දැමීම පිළිබඳව සලකා බැලීම සඳහා කොමිසමේ සාමාජිකයන් එකඟ වී ඇති බවත් වාර්තා වෙයි. අප කළ විමසීමකදී මැතිවරණ…

පුවත්

කෙසෙල්වත්තෙන් කොරෝනා ගිය දුර දැන්ම කිව නොහැකියි 

වෛද්‍ය සුදත් සමරවීර කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් හමුවූ කොවිඞ්-19 ආසාදිතයන් සමාජීය වශයෙන් ක‍්‍රියාශීලී පුද්ගලයන් වන නිසා ඔවුන්ගෙන් කෙතරම් දුරට රෝගය පැතිර ඇතිදැයි කල්තබා කිව නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය. අපේ‍්‍රල් 20 වැනිදා කළ විමසීමකදී…

පුවත්

කොමිසම දිනයක් නියම නොකළ යුතු ඇයි? 

මහාචාර්ය රත්නජීවන් හූල් අපේ‍්‍රල් 16 වැනිදා මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමුකර තිබුණි. මේ ඉංග‍්‍රීසි භාෂාවෙන් යුත් එම ලිපියෙන් උපුටාගත් කොටස් ඇතුළත් සංක්ෂිප්ත පරිවර්තනයකි. ‘දින දෙකකට පෙර සභාපතිවරයා මා වෙත දූරකථන ඇමතුමක් ලබාදී අපේ‍්‍රල් 20 වැනිදාට නියමිත කොමිෂන් සභා සාකච්ඡාවට සහභාගි…

පුවත්

බණ්ඩාරනායක මාවතෙන් පසු නැවත අවදානම් කලාපයක 

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශය අසල කෙසෙල්වත්තේ බණ්ඩාරනායක මාවතෙන් අපේ‍්‍රල් 20 වැනිදා වනවිට හමුවී ඇති කොවිඞ්-19 රෝගීන් සංඛ්‍යාව 53 කි. බහුතරයක් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන්ය. මේ වන විට කොවිඞ්-19 ඇතැයි වාර්තා වූ පුද්ගලයන් සමඟ ඇසුරු කළ පුද්ගලයන් ගැන තොරතුරුද වාර්තා වෙයි. ඒ අතර ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ මැල්වත්ත පාර…

දේශපාලන

පාර්ලිමේන්තු මැතිවරණයේ අලූත් දිනය තීරණය කිරීමද ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවිය යුතුය 

අලූත් සතිය ආරම්භ වන්නේ, පාර්ලිමේන්තු මැතිවරණය ලංකාවේ දේශපාලන සාකච්ඡාවේ ප්‍රධාන තේමාව බවට පත්කරමිනි. සමහර විට ලබන සතිය වන විට, කොරෝනා වයිරසය පැතිරීම විසින් ඇතිකරන ලද මහජන සෞඛ්‍ය අර්බුදය, මැතිවරණය පිළිබඳ සාකච්ඡාවේ උපාංගයක් බවට පත්වීමට හොඳටම ඉඩ තිබේ. එය ආණ්ඩුවේ දේශපාලන උපායමාර්ගයේම ප්‍රතිඵලයක් බවද පෙනේ. ඉදිරි…

පුවත්

ආගමික උත්සවත් නවත්වලා – මැතිවරණයත් අනුචිතයි 

– විහාරාධිපති, සංඝනායක හිමිවරු ඉල්ලති වසංගත තත්වය නිසා  උපසම්පදා උත්සව, කඨින පිංකම් සහ වෙසක් පෝදා පිංකම් නැවැත්වීමට ශ‍්‍රී ලංකාවේ බෞද්ධාගමික සමාජය තීරණය කර ඇති බවත් මේ මොහොතේ මැතිවරණය පැවැත්වීමද සුදුසු නොවන බවත් සඳහන් කරමින් සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය මැතිවරණ කොමිෂන් සභාව වෙත…

පුවත්

ඡන්දයක් පැවැත්වීම ලංකාවේත්, ලෝකයේත් සෞඛ්‍යයට හොඳ නෑ 

පවතින තත්වය යටතේ මැතිවරණයට දිනයක් නියම කළහොත්, දේශීය මෙන්ම ගෝලීය සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් එල්ලවෙන බව පෙන්වාදෙමින් දෙමළ ජාතික සන්ධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කර ඇත. අපේ‍්‍රල් 18 වැනිදා යොමුකළ එම ලිපියට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අත්සන් තබා ඇති අතර ඊට අමතරව දෙමළ…

පුවත්

කොරෝනා සමය කොයිවේලේ නිමවේවිදෝ? 

කොරෝනා සමය කවදා නිම වී, නැවත සුපුරුදු ජන ජීවිතය අරඹන්නට හැකි වේ දැයි අද සමස්ත ලෝක ජනගහනය වන බිලියන 7.5න් බහුතරයක්ම අසන ප‍්‍රශ්නයක් බවට නම් කිසිදු විවාදයක් නැත. එසේ ම එය ලෝකයේ සියලූ රජයන්ට වධ දෙන ප‍්‍රශ්නයක් බවට ද කිසිදු විවාදයක්  නැත. දැනටත් ලෝකයේ විවිධ…