No menu items!
23.5 C
Sri Lanka
29 April,2024
- Advertisement -

TAG

Anidda Newspaper

රූල් එක කඩන්න ඕනෑ නෑ. රූල් එක අලූත් විදිහට රිප‍්‍රසන්ට් කරන්නේ කොහොමද කියන එකයි වැදගත්..

රවින් වෙත්තසිංහ ‘2007 විතර මුලින්ම ටීවීටී එකට තමයි එකතුවෙන්නේ. රවීන්ද්‍ර ගුරුගේ මහත්තයා මාව එතැනට ගන්නේ. මම මුලින්ම ෆිල්ම් ප්‍රොඩක්ෂන්වලට සම්බන්ධ වෙනවා. ඒ සිනෙවලින් ඩිජිටල්වලට මාරුවෙන...

ගැන්ග්ස්ටර් රජවරුන්ගෙන් ද අයිරිෂ්මෑන්

‘ම.. මම දන්නෙ නැහැ ඔ.. ඔවුන් කොහොමද තමන්.. තමන්ගේම මිනීවළ මේ තරම් හොඳට කපාගන්නේ කියලා. සමහරවිට ඔවුන් හිතනවා ඇති, හොඳට කැපුවොත් තුවක්කුව අතැති...

ජෝතිලිංගම්ගේ නිවසට ඇතුල්වීමෙන් පෙන්වන අනාගත අනතුර

සිදුවීමට කලින් පොලීසියෙන් නිවසට ඇවිත්ජංගම ¥රකථන දෙකක් පමණක් අරන් ගිහින්පැමිණිල්ලෙන් පසු ඇඟිලි සලකුණු අරන් නැහැ ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍යයට සම්බන්ධ පුද්ගලයන්ට සිදුවන හිරිහැර වාර්තාවන්නට පටන්ගෙන...

අපි කවදාවත් ජාතිවාදී දේශපාලනයට යන්නේ නැහැ

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහමැතිවරණයට පෙර එජාපයේ ප‍්‍රතිසංස්කරණයක් වෙන්න ඕනෑ බවට ලොකු හඬක් තියෙනවා. සිදුවිය යුතු වෙනස ගැන...

විනාශය දෑස් ඉදිරිපිට තිබුණත්, සමාජයට පෙනෙන්නේ නෑ

පරිසරවේදී සජීව චාමිකර මෙම ආණ්ඩුව බලයට පත්වීමට පෙර පරිසරය තේමා කරගත් පොරොන්දු ලබාදී තිබුණු බව පෙනුණා. එහෙත් මුල් දින කිහිපයේදීම වැලි ප‍්‍රවාහන බලපත‍්‍ර...

රාජ්‍යයයකින් ප‍්‍රවර්ධනය නොකළොත් බුද්ධාගමට පවතින්න බෑ

ආචාර්ය ජයතිස්ස ද කොස්තා පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලයත්, ඉන්පසු තත්වයත් ඔබ දකින්නේ කෙලෙසද? ඉතාම සරලව කෙටි උත්තරයක් දෙන්න පුළුවන්. මේ ප‍්‍රතිඵලයෙන් ඉස්සෙල්ලාම දෙන පණිවුඩය තමයි...

තුනෙන් දෙක ගත්තාම, සංශෝධන ගැන කතාකරන්න පුළුවන්

ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහමැතිවරණයේදී ශ‍්‍රීලනිපය හා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානය ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටුව ලකුණෙන් බව පිරිසක් කියනවා නේද? ඕක...

ආයතන 31ක් අණපනත් 37ක් සඳහා ආරක්ෂක ඇමති ‍‍කෙනෙක් නැත

ආගමන විගමන, පුද්ගලයන් ලියාපදිංචි කිරීම, තොරතුරු තාක්ෂණ නියෝජිතායනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, රාජ්‍ය නොවන සංවිධාන ඒ යටතේ. නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් පත්කිරීමෙන්...

විද්‍යාව වරද්දාගත් හේලි

දෙරණ ටීවී නාළිකාවෙන් දෙසැම්බර් මාසයේ මුල සිටි විකාශය වන හේලි නම් ටෙලිනාට්‍යය බොහෝදෙනෙකුගේ අවධානය දිනාගෙන තිබෙනවා. බැලූ බැල්මට දැවැන්ත වියදමක් දරා නිෂ්පාදනය කර...

ඩුප්ලිකේට් හදලා සිනමාවක් ගොඩනගන්න බැහැ

අනෝමා රාජකරුණා ඇය ශ‍්‍රී ලංකාවේ මෑත කාලයේ බිහිව තිරගත වූ හා තිරගත නොවූ චිත‍්‍රපටි සියල්ලම පාහේ නරඹා ඇතැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. විවිධාකාර විනිශ්චය...

Latest news

- Advertisement -