Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: සිංහල

දේශපාලන

වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තෙවැනි සමූහාණ්ඩුවක් සඳහා පෙළගැසීමේ කාලයයි 

විසිවැනි සංශෝධනය දැන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය වී ඇත. එහි නිල මුද්‍රිත පිටපතේ පිටපතක්ද අද මට විද්‍යුත් තැපෑලෙන් ලැබිණ. අප සිටින්නේ ගිය සතියේ අප සිටි ලංකාවේම නොවන බව, එය එවූ කෙනා මට නැවතත් වක්‍ර මාර්ගයෙන් මතක් කර තිබේ. මේ අතර, ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ…

විශේෂාංග

මේ ප්‍රතිඵලය ට්‍රම්ප්වාදයේ ජයග්‍රහණයක් 

ඇමෙරිකානු ජනාධිපතිවරණයකදී බහුතර ඇමෙරිකානුවන් වැඩිපුර ඡන්දය ලබාදී ඇත්තේ කාටද යන්න වැදගත් නැහැ. මේ වන විටත් ගණනය කර ඇති ඡන්ද අනුව බහුතර ඡන්දදායකයන් ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරමින් ජෝ බයිඩන් තෝරාගෙන ඇතත්, ඡන්ද විද්‍යාලයේ ආසන 270ට වැඩි සංඛ්‍යාවක් ලබාගන්නා තුරු සම්පූර්ණ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුදැයි කිව නොහැකියි. ජනාධිපතිවරණය පවතින්නේ…

පුවත්

නිරෝධායන ක්‍රියාවලිය විධිමත් කිරීමට මානව හිමිකම් කොමිසම මැදිහත් වෙයි 

ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල මැඬලීම වෙනුවෙන් මේ වන විට ගෙන තිබෙන්නා වූ මැදිහත්වීම් පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ප්‍රසාදය හිමිව තිබේ. මෙම අවස්ථාවේදී රට මුහුණදී තිබෙන ‘හදිසි සෞඛ්‍යය තත්ත්වය’ තුළ රටේ පොදු ජන සෞඛ්‍යය සුරැකීමේ පරම අභිලාෂය සපුරා ලනු වස්, මහජනතාවගේ සංචරනයේ…

විශේෂාංග

කරේ තියෙන ලේන්සුව අරන් කාණුවට බැහැපු යුගයට මාධ්‍ය ගමන් කරලා 

ඉමිටියාස් බාකීර් මාකර් – විසි වන සංශෝධනයෙන් පසු දේශපාලනය ගැනත්, ජනමාධ්‍ය හැසිරීම ගැනත් කළ සංවාදයකි. මින් ඉදිරියට දේශපාලනය මොන වගේ වේවිද? ආර්ථික ප්‍රශ්නවලට විසි වන සංශෝධනයෙන් විසඳුමක් නැති බව කලිනුත් අපි පැහැදිලි කළා. අනෙක ජාත්‍යන්තර බල තරගයටත් ලංකාව ගොදුරු වෙලා තියෙනවා. ඒවා හරියට කළමනාකරණය කරගන්නේත්…

විශේෂාංග

ඇමති අකිලත් පත්වූ විගස කී, එහෙත් නොකළ දේ ඇමති ඩලස් කරයිද? 

පසුගිය සතියේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කරුණු විමසූ අවස්ථාවක අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ශ‍්‍රී ලංකාවේ පාසල් අතරින් අතිබහුතරයකට විදුහල්පතිවරුන් නොමැති බවය. ඉන්පසුව ඔහු එම ගණන් හිලව් ඉදිරිපත් කළේය. ඔහු කීවේ තමන් ඉක්මනින්ම ඒ අර්බුදයට විසඳුම් ලබාදෙන බවය. එය මේ වෙද්දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇති පරිපාලන ගැටලූ ගොන්නක්…