Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: සජිත්

දේශපාලන

ජාතික දේශපාලනයට ඈත සජිත් 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුණහොත් සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ කණ්ඩායම වෙනම පක්ෂයකින් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වන බව ඔහුගේ පිළේ සමහරුන් කියන්නට පටන්ගෙන ඇත. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය නොදුනහොත් වෙනම තරග කරන බවට මේ ආකාරයේම වූ ප‍්‍රචාරක ව්‍යාපෘතියක් පසුගිය ජනාධිපතිවරණයට පෙර සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය ගෙනගිය අතර අපේක්ෂකත්වය ලබාගනිමින්…

දේශපාලන

රාජපක්‍ෂලාට එරෙහිව රනිල්ද? සජිත්ද? කරුද ? 

එක්සත් ජාතික පක්‍ෂයට හිතැති භික්‍ෂුන් වහන්සේලා සමග සජිත් පේ‍්‍රමදාස කළ ප‍්‍රකාශයත් පක්‍ෂයේ ආරවුලට මැදිහත් වෙන්නැයි හිතවතුුන් කළ ඉල්ලීමට කරු ජයසූරිය දුන් පිළිතුරත් එජාප ආරවුල සම්බන්ධව නව ප‍්‍රවනතාවකි. තිනියාවල පාලිත හාමුදුරුන්ට අනුව, සජිත් මන්ත‍්‍රීකමවත් නොඉල්වන තරම් අපේක්‍ෂා භංගත්වයෙන් පෙළෙන්නෙකි. 1956දී 1970දී සිදුවූ පසුබෑම් හමුවේ ඩඞ්ලි, ජේ.ආර්.ලාට…

පුවත්

සජිත් මඟහරි සජිත් පාර්ශවය අසරණයි 

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා දේසපාලනයෙන් සමුගන්නවායැයි ප්‍රකාශ කරමින් සැඟව සිටීම නිසා එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ සජිත් හිතවාදී මන්ත්‍රී කණ්ඩායම විශාල අර්බූදයකට පත්ව ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණයෙන් පසුව නොවැම්බර් 18 වැනි සදුදා දින කොළඹ ගෝල්ෆෙස් හෝටලයේදී එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ…

පුවත්

රනිල් ද? සජිත් ද? කෘත්‍යාධිකාරී මණ්ඩලයට 

එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිවී තිබෙන අර්බුදය විසඳා රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා අතරින් ජනපති අපේක්ෂකයා කවුද යන්න තීරණය කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය විමසීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ ඔහුගේ කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අදාළව මෙවැනි…

පුවත්

රනිල්ගේ කොන්දේසිවලට සජිත් කැමතියි 

තමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදෙන්නේ නම් පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඔහු එසේ ප‍්‍රකාශ කර ඇත්තේ දෙදෙනා අතර සමථයක් ඇතිකර ගැනීම සඳහා මැදිහත්වී සිටින මන්ත‍්‍රීවරයකුටය. සජිත් පේ‍්‍රමදාස මහතා එකඟ බව ප‍්‍රකාශ කර…

පුවත්

අපේක්ෂකයා මම රනිල් පෙන්වයි 

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස අගමැති අපේක්ෂකයා බවට කරමින් රනිල් වික‍්‍රමසිංහ එම තරගයට එනු ඇතැයි එම පක්ෂයේ මන්ත‍්‍රීවරු බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරති. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් මාර්තු 25 වැනි දින සාදයක් අරලියගහ මැදුරේ පැවැත්වුණු අතර එහිදී වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතය පිළිබඳව සැකසූ කෙටි වාර්තා…