මංගල ගෝඨාට අභියෝග කරයි ජනාධිපතිවරණ දිනයට පෙර ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමේ සහතික ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරයි. නොවැම්බර් 6 වැනිදා කොළඹ සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී ඒ බව පැවසූ මංගල සමරවීර අමාත්‍යවරයා අවධාරණය කළේ ඇමෙරිකානු…