Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: පූජිත් ජයසුන්දර

පුවත්

හේමසිරිට පූජිත්ට මිනිමැරුම් චෝදනා නීතිපති බලපෑමෙන් 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතැයි සඳහන් කරමින් අනිවාර්ය නිවාඩු යවා ඇති හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුට මිනීමැරුම් චෝදනා එල්ලකර ඇත්තේ නීතිපති දප්පුල ද ලිවේරා කර ඇති දැඩි බලපෑම නිසා බව වාර්තාවේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරිමය වගකීම පැහැර හැරීම…

පුවත්

ආරක්ෂක කවුන්සිලය පොලිස්පතිට තහනම් කරලා 

තමා 2018 ඔක්තෝබර් මාසයෙන් පසු ආරක්ෂක කවුන්සිල රැුස්වීම්වලට කැඳවා නැති බව පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ ජුනි 06 වැනිදා සාක්ෂි දෙමින් අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පවසා ඇත. ඔක්තෝබර් 23 වැනිදා තමන්ට මතක ආකාරයට අවසන් වරට ආරක්ෂක කවුන්සිල…

දේශපාලන

ආරක්‍ෂක මණ්ඩලයෙන් මා එළවා දැන් වගකීම මගේ පිට දමනවා 

ආරක්‍ෂක මණ්ඩලයට මා නොගන්නා බව ආරක්‍ෂක ලේකම් මට කිව්වා පොලිස්පති පූජිත් ජයසුන්දර කියයි 2018 ඔක්තෝබරයේ සිට 2019 අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා ප‍්‍රහාරය දක්වා, ජාතික ආරක්‍ෂක මණ්ඩලයෙන් තමා පිටමං කොට තැබූ ජනාධිපතිවරයා, පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි වගකීම පැහැර හැරීම ගැන තමාට චෝදනා එල්ල කරන බව,…

පුවත්

පොලිස්පති මානව හිමිකම් කොමිෂම මඟහරියි 

පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අගෝස්තු 09 වැනිදා පොලිස්පතිවරයාව සහ අළුත්ගම පොලීසියේ ස්ථානාධිපතිවරයාව කැඳවා තිබුණද එම නිලධාරීන් එදින පැමිණ නැතැයි වාර්තා වෙයි. පොලිස්පතිවරයා වෙනුවට මානව හිමිකම් කොමිෂම වෙත පැමිණ තිබුණේ පොලිස් මූලස්ථානයේ සාජන්…