පොරොන්දු දේශපාලනය- 3 පසුගිය හත්වෙනිදා ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයන් තිස්පස් දෙනෙක් නාමයෝජනා භාරදුන්නෝය. මේ අතරින් අතිබහුතරයක් ස්වාධීන අපේක්‍ෂකයෝ වූහ. නාමයෝජනා භාරදීමට ප‍්‍රථමයෙන් වඩාත්ම කතාබහට ලක්වූයේ නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලේවත්ත, ගාමිණි විජේසිංහ සහ අජිත් කොලොන්නේ පිළිබදවය. පෙර ලිපියේ සදහන් ආකාරයට කොඩිතුවක්කු අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන කතාකළේය. අනෙක්…