Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: කේ. සංජීව

හැන්දෑව

දැන් මට ඕනෑ තැනක ඉන්න පුළුවන් 

මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා ලසන්ත ද සිල්වා ඌව ප්‍රජා ගුවන්විදුලියේ බහුමාධ්‍ය සන්නිවේදකයෙකු ලෙස සේවය කරයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකි. ‘තුනී තුරුපත් මත ගැඹුරු ඉරි’ කාව්‍ය කෘතිය සහ ‘ආදර රත්නේ’ කෙටිකතා කෘතිය ඇතුළු පොත්පත් රචනා කර ඇති ලේඛකයෙකි. කොළඹ කේන්ද්‍රයට පිටින් සිටින විශිෂ්ටයෙකු වන ඔහු සමග…

හැන්දෑව

මගේ අම්මා රහස් ඔත්තුකාරියක් 

ආන්ද්‍රේ ෆෝගාර් “මගේ අම්මා කවදාවත් තාත්තාට ආදරේ කළේ නෑ. ස්වාමියාට සුවච කීකරු භාර්යාවක් විදියට ඇය, ඔහු ගැන හොයාබැලු‍වත් අම්මාගේ ආදරේ තිබුණේ තාත්තාගේ ළඟ නෙමෙයි. සැමියාට කීකරු, ආදරණීය බිරිඳක් හා මවක් ලෙස කටයුතු කිරීම කොමියුනිස්ට් රාජකාරිය ඇතුළේ ඇයට පැවරී තිබුණා. කොහොමටවත් හංගේරියාවේ ජීවත්වෙන්න කැමැත්තක් වගේම වුවමනාවක්…

හැන්දෑව

කේ පොයින්ට්: අවිචාර යුගයක කතාවක් 

‘කේ පොයින්ට්’ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ දේශපාලන ක්‍රියාකරුවෙකු වන අජිත් පැරකුම් ජයසිංහගේ දෙවැනි නවකතාවයි. සිය පළමු නවකතාව වූ “ශාස්තෲ” තුළින් සංවිධානමය ව්‍යුහයන් තුළ දැකිය හැකි මානසික තත්ත්වයන් සමහරක් පාඨකයා වෙත සමීප කළ ඔහු “කේ පොයින්ට්” තුළ ඉදිරිපත් කරන්නේ අප ඉතිහාසයේ එක්තරා අවිචාර යුගයක් වූ 89/90 කාලවකවානුවේදී…

දේශපාලන

මේ ජනාධිපතිත් සමග යා හැකි දුර කොපමණද? 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් සම්පූර්ණයෙන් පරාජය ලැබ, අධිකරණය ඉදිරියේද අපවාදයට ලක්වී සිටියා වුණත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, තමාගේ වෛරී ක්‍රියාකාරිත්වය නවත්වන පාටක් නැත. අගමැති හැටියට රනිල් වික්‍රමසිංහ පත්කළත්, ඒ දිවුරුම් දීමේ අවස්ථාවේ සිටම ඔහු ආණ්ඩුවට කෙනෙහිලි කිරීමේ ව්‍යාපෘතිය පටන්ගත්තේය. අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාවට සහභාගි විය හැකියැ’යි…

විශේෂාංග

ජනපති සෙල්ලම් ඉවර නෑ 

ජනාධිපති සිරිසේන එක්වරක් ව්‍යවස්ථාව කැඩුවේය. එය ශ්‍රේෂ්ඨාධිකරණයද තහවුරු කළේය. ඉන්පසු ජනපති සිරිසේන කීවේ තමන් එම තීරණ ගත්තේ බුද්ධිමත් නීතිවේදීන්ගේ අදහස්වලට අනුව යමින් බවය. එහිදී ඔහු නොකියා කීවේ තමන් තවමත් හරි බවය. ඒ අනුව ජනපති සිරිසේනට තවදුරටත් ව්‍යවස්ථාව සමග සෙල්ලම් කිරීම කජු කනවා වැනිය. එහි අලු‍ත්ම…

ශ්‍රීලංකන් කොමිසමේ කාලය දික්වේ 

සී/ස ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ්‍රීලංකන් කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා (පුද්ගලික) සමාගම යන සමාගම් තුනෙහි සිදු වූ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වන දින දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වේ. 2006 වසරේ ජනවාරි…

අතුරු අයවැයක් 

2019 වර්ෂයේ මුල් මාස හතර සදහා අතුරු අයවැයක් දෙසැම්බර් 21 වන දින පාර්ලිමේන්තුවට ගෙන ඒමට නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගත් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින් පවසා ඇත. 2019 වසරේ පළමු මාස 04 සඳහා රජයේ…

ශවේන්ද්‍රගෙන් රාත්‍රි සාදයක් ගෝඨාත් පැමිණේ 

ගජබා රේජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අදහසක්, අනුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන රාත්‍රි සාදයක් හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අපහසුතාවකට පත්වී ඇතැයි වාර්තාවේ. එම රාත්‍රි සාදය නොවැම්බර් 20 දින පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සඳහා ගජබා රෙජිමේන්තුවේ ලු‍තිනන් කර්නල් නිලය ඇතුළු ඊට ඉහළ නිලධාරීන්…