Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: කේ. ඩබ්ලිව්. ජනරංජන anidda

පුවත්

ආගමික උත්සවත් නවත්වලා – මැතිවරණයත් අනුචිතයි 

– විහාරාධිපති, සංඝනායක හිමිවරු ඉල්ලති වසංගත තත්වය නිසා  උපසම්පදා උත්සව, කඨින පිංකම් සහ වෙසක් පෝදා පිංකම් නැවැත්වීමට ශ‍්‍රී ලංකාවේ බෞද්ධාගමික සමාජය තීරණය කර ඇති බවත් මේ මොහොතේ මැතිවරණය පැවැත්වීමද සුදුසු නොවන බවත් සඳහන් කරමින් සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය මැතිවරණ කොමිෂන් සභාව වෙත…

පුවත්

ඡන්දයක් පැවැත්වීම ලංකාවේත්, ලෝකයේත් සෞඛ්‍යයට හොඳ නෑ 

පවතින තත්වය යටතේ මැතිවරණයට දිනයක් නියම කළහොත්, දේශීය මෙන්ම ගෝලීය සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් එල්ලවෙන බව පෙන්වාදෙමින් දෙමළ ජාතික සන්ධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කර ඇත. අපේ‍්‍රල් 18 වැනිදා යොමුකළ එම ලිපියට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අත්සන් තබා ඇති අතර ඊට අමතරව දෙමළ…

පුවත්

කොරෝනා සමය කොයිවේලේ නිමවේවිදෝ? 

කොරෝනා සමය කවදා නිම වී, නැවත සුපුරුදු ජන ජීවිතය අරඹන්නට හැකි වේ දැයි අද සමස්ත ලෝක ජනගහනය වන බිලියන 7.5න් බහුතරයක්ම අසන ප‍්‍රශ්නයක් බවට නම් කිසිදු විවාදයක් නැත. එසේ ම එය ලෝකයේ සියලූ රජයන්ට වධ දෙන ප‍්‍රශ්නයක් බවට ද කිසිදු විවාදයක්  නැත. දැනටත් ලෝකයේ විවිධ…

පුවත්

දිනයක් නියම කරන්න ඕනෑ බව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් කියලා 

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනා අතරින් එක් සාමාජිකයෙකු අපේ‍්‍රල් 20 වැනිදා රැුස්වන කොමිෂන් සභාව හදිසි මැතිවරණයට දිනයක් නියම කළ යුතු බවට තීරණාත්මක අදහසක සිටින බවත් තම හිතවතුන් සමඟ ඒ අදහස මත පදනම් වෙමින් තර්ක කර ඇති බවත් අතිශය විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් වාර්තා වෙයි. ගැනීමට නියමිත…

පුවත්

රාජ්‍ය සේවක වෘත්තිය සමිති 21ක් මැතිවරණය ගැන අනතුරු හඟවයි 

කොවිඞ්-19 වසංගතය පිළිබඳ අවදානම පහව ගොස් නැති පසුබිමක හදිසි මහමැතිවරණයක් පැවැත්වීමට උත්සාහ කළහොත්, රාජ්‍ය සේවකයන් අවදානමකට ලක්වනු ඇති බව රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිති 21ක් ඒකාබද්ධව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබේ. අපේ‍්‍රල් 18 වැනිදා මැතිවරණ කොමිසම වෙත එම ලිපිය යොමුකර ඇත.රාජ්‍ය සේවකයන් ලක්ෂ දෙකක් පමණ…

දේශපාලන

කොමිසම ජනඝාතක තීන්දුවක් ගනීවිද? 

මැතිවරණ කොමිසම 20 වැනිදා රැස්වෙයි. ඒ මහමැතිවරණය පැවැත්වීම ගැන තීරණයක් ගැනීමටය. මේ මොහොතේ, මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කිරීම බෙහෙවින් අසීරු දෙයකි. ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කපන්නාහේ ජනාධිපතිරයාත් ආණ්ඩුවත් හදන්නේ, ඒ අසීරු තීරණය ගැනීම කොමිසම මතම පවරා අත් සෝදා ගැනීමටය. එවිට, ඉන් ඇතිවන භයානක විපාකවලට…