මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනා ලබා ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනය බැඳුම්කර ගණුදෙනු සඳහා සුදුසුකම් ලත් ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස තෝරා පත්කර ගැනීමට සුදුසුකම් ලබා නොසිටියදී, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිර්දේශවලට පිටින් ගොස් එම සමාගම ප්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස තෝරා පත්කරගෙන ඇතැයි පස්වැනි වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිකර…