No menu items!
23.3 C
Sri Lanka
25 May,2024
- Advertisement -

CATEGORY

පුවත්

ආයතන 7ක් විකිණීමේ කටයුතු සිදුවේ

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන හතක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ඒකකයේ...

ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනා 144% සිට 209% දක්වා වැඩිවේ

විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය හෙවත් ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනා සියයට 144 සිට සියයට 209 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන...

සුමන්තිරන් කථානායකට එරෙහි පෙත්සම නැවත සලකා බලන ලෙස ඉල්ලයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත කිරීමේ දී කථානායකවරයාගේ ක්‍රියා කලාපය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතික්ෂේප වූ මූලික අයිතිවාසිකම් පෙත්සම...

රෝහිතගේ එන්තරවාසිය තවම ලැබුණේ නෑ – හඳුන්නෙත්ති

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන දූෂිත පුද්ගලයෙක් යැයි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට එරෙහිව එවනවා යැයි කී එන්තරවාසිය මෙතෙක් ලැබී...

විදුලි තැන්පතු පොලිය තැන්පතු දිනයේ සිටම ඉල්ලයි

විදුලි සම්බන්ධතා ලබා ගැනීමේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් ලබා ගන්නා තැන්පත් මුදල් වෙනුවෙන් ගෙවිය යුතු පොලිය එම තැන්පතුව ලබාගත් දා සිටම ගෙවීමට...

සංවර්ධන කමිටු 4ක සභාපති මම කතානායක කියයි

තමා වැලිගම, වැලිපිටිය, මුලටියන හා තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සංවර්ධන කමිටුවල සභාපති ධුරය දරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන විශ්වාසභංග යෝජනාවෙන් පසු...

ජනාධිපති දුන් පාස්කු වාර්තාවේ පිටු 1500ක් විවෘත නොවේ

කතෝලික රදගුරු සම්මේලනයට ජනාධිපති කාර්යාලය විසින් ලබාදුන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ පිටු 1500ක පමණ ප්‍රමාණයක් පරිගණකයේ විවෘත නොවන බව...

යෝෂිත රනිල්ගේ සහායට

විදෙස්ගතව සිට මෑතකදී ලංකාවට පැමිණ ඇති යෝෂිත රාජපක්ෂගේ සහාය රනිල් වික්‍රමසිංහට ලැබී ඇතැයිද ඔහු මේ වනවිට රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළට සහාය දෙමින් සාගල...

ජනාධිපති පොලිස්පති පත්කර ඇත්තේ අවශ්‍ය අනුමැතිය නැතිව බව හෙළිවේ

පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම 2024 පෙබරවාරි 26 දින පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ ඒ...

කෝප් හා කෝපා සාමාජිකයන් ආණ්ඩුව නම් කරයි

ජනාධිපතිවරයා වාර අවසාන කිරීම නිසා අහෝසි වූ පාර්ලිමේන්තු කාරක සභා සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා කර ඇත. ඒ අනුව රජයේ...

Latest news

- Advertisement -