No menu items!
21.8 C
Sri Lanka
11 July,2025
- Advertisement -spot_img

CATEGORY

කතුවැකිය

මේ තරම් අරාජක කාලයක්

ආණ්ඩුව ගැන අවබෝධයක් ලැබීමට නම් මේ දවස්වල කියවිය යුත්තේ ආණ්ඩුවට හිතවත් පුවත්පත් ය. ඒ හැම පුවත්පතක ම පාහේ පොදු ගුණාකාරය වන්නේ, ආණ්ඩුවේ ‘පලු ඇරීම’...

දෙවැනි ඇෆ්ගනිස්ථානයසඳහා රුසියා වෑයම

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ගැන නෛසර්ගික විරෝධයක් ඇතියවුන් මේ මොහොතේ තෝරා ගෙන ඇත්තේ රුසියාවේ පැත්තයි. ඒ නිසා රුසියාවේ යුක්රේන ආක්‍රමණය සාධාරණය කිරීමත්, රුසියාවේ යුද්ධ ශක්තිය...

අගාධයෙන් අගාධයටගෙන යන රටක්

ඉල්ලා අස් වීමට නිහතමානිකමක්, විනයක් හික්මීමක් තිබේ නම් හා ඊට හිත හදා ගත හැකි නම්, රටේ නායකයන් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස් විය යුත්තේ මෙවැනි...

පරණ පුරුද්දයාවත්කාලීන වෙයි

චමුදිත සමරවික්‍රම මහතාගේ ජනමාධ්‍ය භාවිතාව සමග මේ රටේ සාම්ප්‍රදායික ජනමාධ්‍යකරණයේ යෙදී සිටින කිසිවකු එකඟ නැති බව අලුතෙන් කිව යුතු නැත. ‘සාම්ප්‍රදායික ජනමාධ්‍ය’ හැටියට හැඳින්වූයේ...

පාස්කු දින ප්‍රහාරයජාත්‍යන්තරයට

දේශීය හා ජාත්‍යන්තර බලවේග මේ ආණ්ඩුව වැට්ටීමට උත්සාහ කරන බව අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ජනාධිපතිතුමා උස් හඬින් අනතුරු අඟවද්දී, වතිකානයේ ෆ්‍රැන්සිස් පාප්තුමා, 2019 පාස්කු...

වියත්තු අසමත්මැරයෝ කැඳවෙත

පසුගිය අවුරුදු දෙකක කාලය තුළ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් සමෝසමේ හත්පොළේ ම ගාගත්තා පමණක් නොවේ, අදත් දිනපතා එසේ කර ගනිමින් සිටිති. ජාතික ජන බලවේගයේ ගම්පහ සම්මේලනයට ජනාධිපතිවරයාගේ...

අගමැතිගේ සෞඛ්‍යයරටට වැදගති

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ කොළඹ නවලෝක රෝහලට පසුගිය දා ඇතුළත් ව සිටි බව දැන් කවුරුත් දන්නා රහසකි. එහෙත් ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන අමාත්‍ය නාමල් රාජපක්‍ෂ,...

රටවැසියන්ගෙන්පළිගන්නා ආණ්ඩුවක්

මේ තරම් විශාල අවුල් තොගයකට, පැයකින් පැයකට අලුත් වන අවුල් තොගයකට, යටත් වන්නට, ශ්‍රී ලංකාවේ ජනතාව කර තිබුණු මහා පාපය නම් කුමක් ද? ඒ...

ඩොලර් ලක්‍ෂ 67 ගෙවන්නේකාගේ බූදලයෙන් ද?

ලංකාවේ බලය ලත් රාජ්‍ය ආයතන විසින් රට තුළට ගැනිම ප්‍රතිජෙෂප කරන ලද චීන කාබනික පොහොර තොගය රැගත් නෞකාව පිළිබඳ අර්බුදය සමථ කර ගැනීම සඳහා...

මෙහෙමත් රටකවසන අපටආණ්ඩුවක් මොකටද?

ගෑස් සිලින්ඩරයක් මිල දී ගන්නා පුද්ගලයකු, එය නිවසට ගෙන ගොස්, විසිත්ත කාමරයේ අල්මාරියක දින කිහිපයක් තබා ප්‍රදර්ශනය කර පසුව එයින් උයන්නට පටන් ගන්නා බවට...

Latest news

- Advertisement -spot_img