No menu items!
22.9 C
Sri Lanka
21 January,2026
- Advertisement -spot_img

CATEGORY

ලේඛකයෝ

ඉතිහාසයේ සැඟවුණ ඉම්පෙදෙස්ජීසස් සහ එසනිවරු

printgraphic2@gmail.com මේ පොත ලියන්නේ (කතුවරියගේ භාෂාවෙන්) තෘප්තියට පත් කළ නොහැකි කූතුහලයකින් යුත් ලේඛිකාවකි. පුනර්භවය පිළිබඳ ගැඹුරු උනන්දුවක් තමා තුළ ජනිතවූයේ තමාගේ මෝහනවේදී සැමියා ප්‍රතිගමන පර්යේෂණවල...

රාජපක්ෂ කබායෙන්නග්න වූ ලංකාව

සුරංගනා කතාවට අනුව කුඩා ළමයකු අධිරාජ්‍යයාගේ නිරුවත පෙන්වා දුන් පසු අධිරාජ්‍යයා එය පිළිගත්තේය. රාජපක්ෂවරු එසේ නොවෙති. වසංගතය නිසා රටේ ප්‍රශ්න උග්‍රවූ බව සැබෑය. නමුත් අර්බුදයට...

කුලපති විරෝධය සහ ලංකාවේ දේශපාලනය

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට මුරුත්තෙට්ටුවේ හිමි පත් කිරීම සාවද්‍ය තීන්දුවක් බව මම මීට ඉහතදී අනිද්දා පුවත් පතට ලිපියක් ලියමින් පැහැදිලි කළෙමි. එහිදී අවසන...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහමහජන සහභාගිත්වය

ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම සම්බන්ධයෙන්, ආණ්ඩුවට සම්බන්ධ නැති, පොදු වශයෙන් විරුද්ධ පාර්ශ්වීය ලෙසින් හැඳින්විය හැකි, කණ්ඩායම් අතර දැනට සාකච්ඡා සිදුවෙමින් තිබේ. එවැනි සාකච්ඡා...

සුහදශීලී ලෙස, චීන සමාගමට ඕනෑ විදියට ...

‘චීන පොහොර සමාගම වන චින්ග්දාඕ සීවින් බයොටෙක් ගෘප් කෝපරේෂන් සමාගම (චින්ග්දාඕ) විසින් 2021 නොවැම්බර් මස 09 වන දින ඉදිරිපත් කරන ලද යෝජනාවකට පසුව, එම...

රට බංකොලොත් වුණත් කබ්රාල්සුඛිත මුදිතයි

රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ මුදල්...

විනිමය අර්බුදයට ඉන්ධන මිල වැඩිකිරීමේකබ්රාල් තියරිය

මිල ස්ථායිකරණ අරමුදලේරු.මි. 21,705ට වෙච්ච දෙයක් නැත මේ ආණ්ඩුවේ මිල වැඩිවීම් 30% මට්ටමේ ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අඩු වැඩිවීම මත ඉන්ධන මිල තීරණය කිරීමට ආණ්ඩුවක් කුමකටදැයි...

ඔව්, ඇත්ත.

පාස්කු ඉරුදින එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ජනාධිපතිවරයාගේ හෝ රජයේ සම්බන්ධයක් නැත්නම් එහි ඇත්ත හෙළිදරව් නොකරන්නේ ඇයි යනුවෙන් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී...

පෙට්‍රල් ලීටරයකින්රුපියල් 86ක බද්දක

රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදයට විසඳුම් වශයෙන් පරිභෝජනය අඩු කිරීමසඳහා පසුගිය සතියේ ඉන්ධන මිල ගණන වැඩි කරනු ලැබුවද ඒ තුළ ඉතා විශාල...

ලංකාව දැන් ආණ්ඩුවක් නැති රටකි

පාර්ලිමේන්තුව උන් හිටි ගමන් වසා දැමීමට ප්‍රධාන හේතුව කුමක් ද? මැතිඇමතිවරුන්ට ඇඳුම් ඇඳගෙන එහි යන්නට බැරි තත්වයක් තිබීම ද? නැතහොත් හෘදය සාක්ෂියක් ඇති මැතිඇමතිවරුන්...

Latest news

- Advertisement -spot_img