No menu items!
24.6 C
Sri Lanka
25 June,2024
- Advertisement -

AUTHOR NAME

සංස්කාරක

2996 POSTS
0 COMMENTS

අපරාධ හා අපරාධ මර්දනය

මාධ්‍ය වාර්තා කරන හැටියට, දැන් රට පුරා පවතින්නේ අපරාධ රැල්ලකි. ඒ අපරාධ රැල්ල ඇති වී ඇත්තේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ය. ඊට...

මුව හමට තඩි බෑම

  චයිනා හාබර් සමාගම මහින්ද රාජපක‍ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට දුන්නායැයි කියන ඩොලර් මිලියන 7.6ක මුදල ගැන කතා දැන් බොහෝ දුර ඇදී ගොස් තිබේ. නිව් යෝර්ක්...

විට්මන් සහ තණපත්

වෝල්ට් විට්මන් යනු ප්‍රකට කවියෙකු බව අපි දනිමු. එහෙත් ඔහු කවර තරමේ ප්‍රකට කවියෙකු ද යන්න සලකා බලනු වටී. එය එතරම් අපහසු ද නොවේ....

අමෙරිකන් ජෝති සහ ලංකා එල්විස්: සමාන්තර ජනපතාකයෝ

දිලීප අබේසේකර අගහිගකම ලෝකය පුරා පැතිරුණු ‘ද ග්‍රේ‍්‍රට් ඩිප්‍රෙ‍්‍රෂන්’ නොහොත් මහා ආර්ථික අවපාතයේ මුව විට වූූ 1935 අමෙරිකාවේ, මිසිසිපි ජනපදයේ ටුපෙලො නගරයේ තරුණ යුවලකට ජනවාරි...

ගූඩ ආර්කිටෙක්චර් තර්කනයේ වර්ණ පටිපාටීන්ට ග්‍රැෆිටි සෞන්දර්ය මොලොක් නොකළ සළකුණ; උපාලි ආනන්ද

ගැෆිටි කලාව චිත්‍රගාරගත කලාවක් නොවේ. එය පවතින්නේ සමාජයේ ය. එය හුදෙක් පුද්ගලානුබද්ධ නැත. ඒවායේ අසවලා කළ බවට පුද්ගල අත්සනක් ද නැත. ග්‍රැෆිටි කලාව කරන්නේ...

විජයකලාට ගල් ගැසීමෙන් පසු..

  දැන් සියලූ දෙනාම එක්වී විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරියට ගල් ගසා අහවරය. දේශපාලන නිරීක්‍ෂකයකු මනුවර්ණ සමග කීවේ, ‘පාර්ලිමේන්තුවේ 224ම එක පැත්තක් ගෙන විජයකලාට ගල් ගැසූ...

මේ අයත් පුනරුත්ථාපනය කළ යුතුය.

හිටපු හමුදා නිලධාරින් වන කමල් ගුණරත්නත්, සරත් වීරසේකරත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වියත්මග වැඩපිළිවෙළේ ප‍්‍රමුඛයෝ දෙදෙනෙකි. පසුගියදා කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ පැවැති වියත් මග රැුස්වීමේද මුල්...

ජනාධිපතිවරණයට ශිරන්තිගේ නමත්

ටී. ජයකුමාර් ඉදිරි ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණ යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද ශිරන්ති රාජපක්ෂ ගෙන ආයුතු බවට වූ බලපෑමක් මහින්ද රාජපක්‍ෂගේ පුතුන් තිදෙනාගෙන් එල්ලවී ඇති...

චීන උගුල

අමෙරිකාෙවි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ලංකාවේ චීන මැදිහත්වීම් ගැන ලියූ ලිපියක් මේ වන විට රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. එයින් හෙළිදරව් වන ලෝකයේ චීන...

ඔබෙ පියවු‍‍ණු තොල් අතරේ සැඟවී ඇත්තේ මඳ හසරැල්ලක් නොවෙදෝ

  ලක්ශාන්ත අතුකෝරල වසර පන්ස‍ියකට පම‍ණ ඉහතදී එක්තරා මිනිසෙකු විසින් කාන්තාවකගේ රුවක් සිතුවමට නගන ලදි. එහෙත් එය නම් කිසිසේත්ම සාමා‍න්‍ය සිදුවීමක් නොවූ බව එකී සිතුවමේ සිටින...

Latest news

- Advertisement -