20.3 C
Sri Lanka
4 July,2022

ලංගම බස්වලට මිලියන 20ක් ගෙවලා

Must read

 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ සහභාගි වෙමින් නොවැම්බර් 05 වන දින බත්තරමුල්ල ‘දියත උයන’ අබියස පැවැත්වු රැළිය සඳහා ලබාගත් ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ වෙනුවෙන් රුපියල් මිලියන 20ක මුදලක් ගෙවූ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) පණ්ඩුක සමරතුංග පැවසීය

.
බස්රථ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් ලබා ගෙන ඇති බවද මුදල් ගෙවා ඇත්තේ එම පක්ෂය නමින් බවද ඔහු ප‍්‍රකාශ කළේය. කෙසේ වෙතත් 2015 ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත මුදල් නොගෙ වා බස්රථ ලබාගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන්ට එරෙහිව මේ වනවිට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි