25.5 C
Sri Lanka
6 October,2022

ඇමරිකාවෙන් නැවතත් ඉල්ලීමක්

Must read

 

පවතින දේශපාලන අර්බුදය විසදීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තු කැඳවීමට පියවර ගන්නා ලෙස ඇමරිකා එක්සත් ජනපදය දෙවන වරටත් දන්වා ඇත.

පාර්ලිමේන්තු කැඳවීම ප‍්‍රමාදය නිසා ලංකාව තුළ පවතින දේශපාලන අර්බුදය දිනෙන් දින වැඩිවන බවත් යහපාලන රජයට මෙම ක‍්‍රියාව නොගැළපෙන බවත් එමගින් ශී‍්‍ර ලංකාවට ජාත්‍යන්තරය හමුවේ නින්දාවට පත්වීමට සිදුවිය හැකි බවත් සඳහන් කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා හේදර් නර්ට් මහත්මිය තම ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නොවැම්බර් 07 වන දින නිකුත් කර ඇත.

තවද පසුගිය සතියෙහි බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ශී‍්‍ර ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව පැවැති සාකච්ඡාවේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගත් ව්‍යවස්ථා විරෝධී පියවර පිළිබඳව සාකච්ඡුා කර ඇත.

හංසි මානවඩු

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි