Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: wimal weerawansa

දේශපාලන

කුරුණෑගල අතිරික්ත රාජපක්ෂවරුන්ගේ දිස්ත‍්‍රික්කය වෙලා 

ඉඳුනිල් තුෂාර අමරසේන එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දේශපාලනය ගැන ඔබේ අදහස මොකක්ද? කුරුණෑගල දිස්ත‍්‍රිකකයේ නොවන අය දැන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයට ඇවිල්ලා. හම්බන්තොට රාජපක්ෂවරුන් පිරී ඉතිරී ගිහින්. ඒ නිසා මීට පෙර මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරඟ කළා….

විශේෂාංග

විමල්ගේ කාලයේ ඉංජිනේරු සංස්ථාවේ පාඩුව මිලියන 1574ක් 

මේ වෙද්දී ලංකාවේ තිබෙන්නේ මීළඟ ජනාධිපතිවරණයට අදාල සංවාදයන්ය. ඇතැම් අය කියන්නේ 2015 දී ආණ්ඩුවක් බලයට පත්කිරීමෙන් ‘කිසිම දෙයක් සිදු නොවූ‘ බවයි. විශේෂයෙන්ම වංචා ¥ෂණ හා යහපාලන මූලධර්මවලට අදාලව ‘කිසිවක් සිදු නොවූ‘ බව ඔවුන් පවසයි. අනිවාර්යයෙන්ම යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීමෙන් බලාපොරොත්තු වූ ‘සියළු දේ‘ සිදු නොවූ…