කොවිඩ්-19 වසංගත සමය අස්සේ අන්තර්ජාලයෙන් නරඹන්නට ලැබුණු චිත්‍රපටි අතර ‘තප්පඞ්’ හින්දි චිත්‍රපටිය විශේෂයි. අධ්‍යක්ෂ අනුභව් සිංහා සුපුරුදු ලෙස විශිෂ්ට පිටපතක් හා කතාවක් සමඟ සමාජ ප්‍රශ්නයකට සිය අවධානය යොමුකර තිබෙනවා. ‘මුල්ක්’ හා ‘තප්පඩ්’ යන චිත්‍රපටි දෙකේදීම ඔහු ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස පාවිච්චි කළේ තප්සී පන්නු. ඇය…