Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: sri lankan govt news

දේශපාලන

ආණ්ඩුව ඔය වගේ මෝඩ වැඩ කරන්න හොඳ නෑ 

ජනක බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය 2020 අවුරුද්ද කියන්නේ අපේ ආර්ථිකයට ලේසි අවුරුද්දක් නෙවෙයි. ණය පොලී වාරිකය විතරක් රුපියල් බිලියන 1000ක් විතර. රාජ්‍ය අංශයේ වැටුප් බිල රුපියල් බිලියන 800ක්. මේ තත්ත්වය ඇතුළේ වර්තමාන ආණ්ඩුව බදු සහනය මගින් ජාතික ආදායමෙන් 30%ක් අහිමි කරගන්නවා….

දේශපාලන

පක්ෂයේ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබිලා 

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් නව ආණ්ඩුවේ ආරම්භය ගැන දකින්නේ කොහොමද? අපට පෙනෙන විදියට පටන්ගැනීමම අවුල් සහගතයි. ආණ්ඩුව බලයට පත්වුණේ බොහොම ප‍්‍රගතිශීලී දේවල් කරනවා කියලයි. දේශපාලනිකව පළිගන්නේ නැහැ කියලා ඔවුන් කිව්වා. එහෙත් දැනටමත් පළිගැනීම් කරලා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පත්වීම් පෝෂණ සහකාර සේවකයන් එළියට දාලා….

පුවත්

රජයේ නිල තීන්දු දැනගන්න ක‍්‍රමයක් නෑ 

රජයේ තීරණ හා පත්කිරීම් ආදිය පිළිබඳව ආණ්ඩුවේ නිල වෙබ් අඩවිවල තොරතුරු සඳහන් නොකිරීම නිසා ජනමාධ්‍ය ආයතන සහ ක‍්‍රියාකාරීකයන් ආණ්ඩුවේ තීරණ දැනගත නොහැකිව ගැටලූ‍වකට මුහුණදී ඇතැයි වාර්තා වේ. ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය, ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිල වෙබ් අඩවිය, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ප‍්‍රවෘත්ති වෙබ් අඩවිය…