Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: karu jayasuriya

පුවත්

කරුව ඉහළට ගෙනෙන්න රනිල් කැමති වෙයි 

එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්ව මණ්ඩලයක් ඇතිකර එම නායකත්ව මණ්ඩලයේ නායකත්වය සහ පක්ෂයේ මහලේකම් තනතුර කරු ජයසූරිය මහතා වෙත ලබාදී එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය විසඳීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟතාවකට පැමිණ ඇතැයි දැනගන්නට ලැබේ. නායකත්ව මණ්ඩලයේ නායකත්වයට අමතරව එජාපයේ මහාලේකම් ධුරය කරු ජයසූරිය මහතා වෙත…

දේශපාලන

කතානායක පාර්ලිමේන්තුවේ බලය රැකගත යුතුය 

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවලට අදාල වෝහාරික විගණන වාර්තාව එම විගණනය කළ සමාගම් දෙක විසින් මහබැංකුවට බාර දෙන ලද්දේ පසුගිය වසරේ නොවැම්බරයේදීය. මෙලෙස වෝහාරික  විගණනයක් කැඳවීමට සිදුවුණේ, පසුගිය ආණ්ඩුවේ පාලන සමයේ මුල් මාස කිහිපය ඇතුළත සිදුවුණු කුප‍්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව ගැන විමර්ශනය කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල…

පුවත්

කථානායක නැවත නීතිපතිගෙන් අහයි 

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තා නිකුත් කිරීම පිළිබඳව කතානායක කරූ ජයසූරිය මහතා නැවත වතාවක් නීතිපතිවරයාගේ මතය විමසා ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචිමාර්ග පවසයි.  පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙත වාර්තා නිකුත් කිරීම සඳහා නීතිපතිවරයාගේ අවසරය ලබාගැනීමේ අවශ්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක ප‍්‍රකාශ කර ඇති අතර කතානායකවරයා එම ප‍්‍රකාශය…

දේශපාලන

රාජපක්‍ෂලාට එරෙහිව රනිල්ද? සජිත්ද? කරුද ? 

එක්සත් ජාතික පක්‍ෂයට හිතැති භික්‍ෂුන් වහන්සේලා සමග සජිත් පේ‍්‍රමදාස කළ ප‍්‍රකාශයත් පක්‍ෂයේ ආරවුලට මැදිහත් වෙන්නැයි හිතවතුුන් කළ ඉල්ලීමට කරු ජයසූරිය දුන් පිළිතුරත් එජාප ආරවුල සම්බන්ධව නව ප‍්‍රවනතාවකි. තිනියාවල පාලිත හාමුදුරුන්ට අනුව, සජිත් මන්ත‍්‍රීකමවත් නොඉල්වන තරම් අපේක්‍ෂා භංගත්වයෙන් පෙළෙන්නෙකි. 1956දී 1970දී සිදුවූ පසුබෑම් හමුවේ ඩඞ්ලි, ජේ.ආර්.ලාට…

පුවත්

මැතිවරණ නායකත්වය කරුට සජිත්ට විපක්ෂ නායක පමණයි 

නායකත්වය නැත්නම් සජිත් පිළ නොඉල්ලයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා කථානායක කරු ජයසූරියගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පත්කිරීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම තීරණය ගෙන ඇත්තේ එජාපයේ නායකත්ව ගැටුම සමථයට පත්කිරීම සඳහා දෙපාර්ශ්වයේ නියෝජිතයන්ගෙන් සමන්විතව පත්කරන ලද කමිටුවේ පළමු සාකච්ඡුාව…

පුවත්

වගකීම් දුන්නොත් ගන්න කරු ලෑස්තියි 

එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත මහමැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හෝ ඉහළ තනතුරක් තමාට බාරදීමට තීන්දු කළහොත් ඉදිරියේදී කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ක‍්‍රියාකාරී පක්ෂ දේශපාලනයට පැමිණීමට කථානායක කරූ ජයසූරිය සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඒ අනුව හදිසියේ කථානායක ධුරයෙන් ඉල්ලා අස් නොවී එක්සත් ජාතික පක්ෂයේ…