Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: corona

පුවත්

අවතැන් වූ පිරිසකට කන්න නැතැයි ෆේස්බුක් දැමූ දෙදෙනෙක් අත්අඩංගුවට 

කොවිඞ්-19 වසංගත තත්වය නිසා ගම්බිම් බලා යෑමට නොහැකිව කොළඔ, මෝදර ශ‍්‍රී වෙන්කටෙශ්වර හින්දු කෝවිලේ මංගල ශාලාවේ නැවති පිරිසකට ආහාර සහ පානීය ජලය  නොමැති බව පෙන්වාදෙමින් මුහුණු පොතේ සටහන් කිහිපයක් උඩුගත කළ තරුණයන් දෙදෙනෙකු මෝදර පොලිසිය මැයි 04 වන දින අත්අඩංගුවට ගෙන ඇත. කොවිඞ් 19 වසංගතය…

පුවත්

හදිසි නීතියට හොඳ නැති, හමුදා කැඳවීමට හොඳ මහජන ආරක්ෂක පනත 

නිසි සෞඛ්‍යාරක්ෂිත මෙවලම් ලබා නොදන්නේනම් තැපැල් කටයුතු සිදුනොකරන බව තැපැල් වෘත්තිය සමිති කරන ලද අනතුරු හැඟවීම ගැන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ සාකච්ඡුා කරන ලද්දේ මැයි මස 03 වැනිදාය. වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ග නොගන්නා ලෙසත් අවශ්‍ය ආරක්ෂක මෙවලම් සම්පාදනය කරන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන එහිදී වෘත්තිය සමිතිවලට…

පුවත්

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂට එරෙහි වැඩවර්ජනය තාවකාලිකව කල්යයි 

– දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාරව ඉවත් කරන ලෙස කාර්යමණ්ඩලය වෘත්තිය ක‍්‍රියාමාර්ගයක – සෞඛ්‍ය ඇමතිනිය ඒ ගැන සාකා කරන තෙක් වැඩවර්ජනය කල්ගිහින් – ඔහු අධ්‍යක්ෂ තනතුරේ දිගටම හිටියොත් විශාල කඩාවැටීමක් සිදුවිය හැකි බව අනතුරු හඟවයි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ…

පුවත්

කොවිඞ්-19 භයානක බව එළියට බහින හැමෝම දන්නවාද? 

කොවිඞ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය කරුණු පිළිබඳව බොහෝ වතු කම්කරුවන්ට දැනුමක් නොමැති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය පෙන්වාදී ඇත. මේ නිසා කොවිඞ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට පිළිපැදිය යුතු කරුණු පිළිබඳව විධිමත් දැනුම්දීමක් සිදුකරන ලෙස මැයි 04 වැනිදා එම සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක්…

ඉඳ - හිට

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජාඩි දැමීම 

මාර්තු මැද සිට කටුනායක ගුවන් තොටුපොලට පැමිණෙන මගී ගුවන් යානා නැවැත්විණ. එවකට සිංගප්පූරුවේ සිටි මම තවමත් අර්ධ විප‍්‍රවාසී දිවියක් ගෙවමින් සිටිමි. මෙහි ලොක්-ඩවුනයට ආසන්න තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළේ අපේ‍්‍රල් 7 සිට බලපවත්වන පරිදි ය. ලූෂන් බුලත්සිංහලයන්ගේ විශිෂ්ට ප‍්‍රහසනයක් වූ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ  ‘කෑමට බීමට රුසියෝ…

පුවත්

ආගමික උත්සවත් නවත්වලා – මැතිවරණයත් අනුචිතයි 

– විහාරාධිපති, සංඝනායක හිමිවරු ඉල්ලති වසංගත තත්වය නිසා  උපසම්පදා උත්සව, කඨින පිංකම් සහ වෙසක් පෝදා පිංකම් නැවැත්වීමට ශ‍්‍රී ලංකාවේ බෞද්ධාගමික සමාජය තීරණය කර ඇති බවත් මේ මොහොතේ මැතිවරණය පැවැත්වීමද සුදුසු නොවන බවත් සඳහන් කරමින් සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය මැතිවරණ කොමිෂන් සභාව වෙත…

පුවත්

ඡන්දයක් පැවැත්වීම ලංකාවේත්, ලෝකයේත් සෞඛ්‍යයට හොඳ නෑ 

පවතින තත්වය යටතේ මැතිවරණයට දිනයක් නියම කළහොත්, දේශීය මෙන්ම ගෝලීය සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් එල්ලවෙන බව පෙන්වාදෙමින් දෙමළ ජාතික සන්ධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කර ඇත. අපේ‍්‍රල් 18 වැනිදා යොමුකළ එම ලිපියට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අත්සන් තබා ඇති අතර ඊට අමතරව දෙමළ…

පුවත්

කොරෝනා සමය කොයිවේලේ නිමවේවිදෝ? 

කොරෝනා සමය කවදා නිම වී, නැවත සුපුරුදු ජන ජීවිතය අරඹන්නට හැකි වේ දැයි අද සමස්ත ලෝක ජනගහනය වන බිලියන 7.5න් බහුතරයක්ම අසන ප‍්‍රශ්නයක් බවට නම් කිසිදු විවාදයක් නැත. එසේ ම එය ලෝකයේ සියලූ රජයන්ට වධ දෙන ප‍්‍රශ්නයක් බවට ද කිසිදු විවාදයක්  නැත. දැනටත් ලෝකයේ විවිධ…

පුවත්

දිනයක් නියම කරන්න ඕනෑ බව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් කියලා 

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනා අතරින් එක් සාමාජිකයෙකු අපේ‍්‍රල් 20 වැනිදා රැුස්වන කොමිෂන් සභාව හදිසි මැතිවරණයට දිනයක් නියම කළ යුතු බවට තීරණාත්මක අදහසක සිටින බවත් තම හිතවතුන් සමඟ ඒ අදහස මත පදනම් වෙමින් තර්ක කර ඇති බවත් අතිශය විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් වාර්තා වෙයි. ගැනීමට නියමිත…

පුවත්

රාජ්‍ය සේවක වෘත්තිය සමිති 21ක් මැතිවරණය ගැන අනතුරු හඟවයි 

කොවිඞ්-19 වසංගතය පිළිබඳ අවදානම පහව ගොස් නැති පසුබිමක හදිසි මහමැතිවරණයක් පැවැත්වීමට උත්සාහ කළහොත්, රාජ්‍ය සේවකයන් අවදානමකට ලක්වනු ඇති බව රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිති 21ක් ඒකාබද්ධව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබේ. අපේ‍්‍රල් 18 වැනිදා මැතිවරණ කොමිසම වෙත එම ලිපිය යොමුකර ඇත.රාජ්‍ය සේවකයන් ලක්ෂ දෙකක් පමණ…