No menu items!
28.5 C
Sri Lanka
22 June,2024
- Advertisement -

TAG

Anidda e Paper Anidda

ප්‍රේමදාස උඩුගම්පොළ අපදානය

මීගමුවේදී සුරතල් බල්ලකු බූමිතෙල් වත්කොට පුළුස්සා මැරූ දිනයට කලින් දා හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ අවුරුදු 83ක් ආයු වළඳා, ගම්පහ පහළගමදී මියගියේය. තරුණයන් මරා...

පොහොට්ටු කල්ලිය ස්වාධීන රූපවාහිනියේ යකා නටයි

ඔක්තෝබර් 26දා මහින්ද රාජපක්ෂ නිතී විරෝධි ලෙස අගමැති ධුරයේ වැඩ බාරගත්තේය. එදින රාත්‍රියේ රාජ්‍ය මාධ්‍ය ආයතන රැසකට ඇතුල් වූ මහින්ද රාජපක්ෂ හිතවාදී පිරිස් එහි...

ලසන්ත මරා අවුරුදු 10යි ඝාතකයෝ නිදැල්ලේ‍

සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග සාහසික ලෙස ඝාතනය කර වසර දහයක් ජනවාරි 8 වෙනිදාට සම්පූර්ණ වෙයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ...

ජාතිවාදය ගැන පොහොට්ටුවේ ගැටුම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන කණ්ඩායම් විසින් සිංහල ජාතිවාදය ශක්තිමත් කරමින් දේශපාලන බලය ලබාගැනීමට ගන්නා උත්සාහය පිළිබඳව පොදුජන පෙරමුණේ සහ...

චේතනාන්විත ව ව්‍යවස්ථාව කැඩීම

තවත් කරන්නට කිසිවක් නොතිබුණු තැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, යළිත් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කෙළේ ය. ඔහු එය කෙළේ, කිසි ම කැමැත්තකින් නොවේ....

ආණ්ඩුවේ අනාගතය

අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන් අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ අදහස් දැක්වීම්වලින්ද, විවිධ පුද්ගලයන්ට අමාත්‍යධුර ලබා නොදෙන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශවලින්ද පෙනීයන්නේ ඉදිරි...

ජනතා පරමාධිපත්‍යයට ජනාධිපතිවරණයක් කැඳවනු

සිරිසේන රාජපක්‍ෂවාදීහුද, අපි මධ්‍යස්ථයි කියමින් සිරිසේන රාජපක්‍ෂ කඳවුර වෙනුවෙන් වක්‍රාකාරව පෙනී සිටින පිරිස්ද, ජනතා පරමාධිපත්‍යය ගැන දැන් කථා කරමින් සිටිති. ජනතා පරමාධිපත්‍යයේ ඔවුන්ගේ අවසන්...

අද පටන් කළ හැකිව සහ කළ යුතුව ඇත්තේ කුමක්ද?

සිරිසේන සහ රාජපක්ෂලා එක්සත්ව සහ එක්සිත්ව නිර්මාණය කළ උමතු අර්බුදය මේ සතියෙන් පසු අවසන් වෙතැයි මොහොතකටවත් නොසිතන්න. එසේම, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සිරිසේන-රාජපක්ෂ කඳවුර දියත්...

පොහොට්ටුව කොල්ලකෑ හැටන් ඩිපෝව

ඔක්තෝම්බර් 26 රාත්‍රියේ හැටන් ඩිපෝවේ පාලනය බලහත් කාරයෙන් අත්පත්කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ හැටන් ඩිපෝවට අයත් වෘත්තීය සමිති ශාඛාවේ වෘත්තිය සමිති නායකන් හා එහි...

හමුදා අපරාධකරුවන් යළි බුද්ධි අංශවල වැඩ

හරයක් නැතත්, අවස්ථානුකූලභාවයක් නැතත් කන්ද උඩ දේශනාව වැනි දේශනාවලට ජනාධිපතිවරයා හරි දක්ෂය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමත්‍යධූරයේ දිව්රුම් දීමෙන් අනතුරුව දෙසැම්බර් 16 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

Latest news

- Advertisement -