සංස්කරණය කර විකාශනය කරන ලද හිමිනමකගේ ප‍්‍රකාශයක් හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපහාසයක් සිදුවී ඇතැයි කියමින් ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. ශ‍්‍රී පාද වන්දනා සමය ආරම්භවීම නිමිත්තෙන් දෙසැම්බර් 11 වැනි පොහොය දින ශ‍්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමිගේ ප‍්‍රකාශයක් ස්වර්ණවාහිනිය විකාශය කර ඇති අතර…