ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ කණ්ඩායමේ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුස්සන් ලෙස නම් කර ඇතැයි කියන පුද්ගලයන් පස්දෙනා අතරින් සිව්දෙනෙකුගේ නම් මොනවාදැයි විවිධ තැන්වලදී එම කණ්ඩායමේ සාමාජිකයන් සාකච්ඡුා කර ඇතත්, යෝජිත නම් අතරින් එක් නාමයක් ප‍්‍රකාශයට පත් නොකර ඉතා තදින් ආරක්ෂා කිරීමේ ප‍්‍රතිපත්තියක ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්…