කොමිසම ජනඝාතක තීන්දුවක් ගනීවිද?
මැතිවරණ කොමිසම 20 වැනිදා රැස්වෙයි. ඒ මහමැතිවරණය පැවැත්වීම ගැන තීරණයක් ගැනීමටය. මේ මොහොතේ, මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කිරීම බෙහෙවින් අසීරු දෙයකි. ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කපන්නාහේ ජනාධිපතිරයාත් ආණ්ඩුවත් හදන්නේ, ඒ අසීරු තීරණය ගැනීම කොමිසම මතම පවරා අත් සෝදා ගැනීමටය. එවිට, ඉන් ඇතිවන භයානක විපාකවලට…
ඡන්ද තීන්දුව ජනපති අතේ නැත
අපේ‍්‍රල් 18 වැනිදා, ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙකෙන් එකක් ‘ඡන්ද තීන්දුව ජනපති අතේ’ යනුවෙන් විය. ‘නීතිවේදීහු කියති’ යනුවෙන් උපශීර්ෂයක්ද එහි විය. ‘කොරෝනා වෛරසය හේතුවෙන් දින නියමයක් නැතිව කල් දමා ඇති මහමැතිවරණය පැවැත්වෙන දිනය, මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන 25 වැනිදාට පෙර ප්‍රකාශයට පත් නොකළහොත්, එම…