-මහින්ද යාපා අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන අපේ‍්‍රල් 9 වැනිදා වනවිට තමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට දැනගන්නට ලැබී තිබුණු බවත්, ඒ පිළිබඳ පියවර ගැනීම රජයේ වගකීමක් නිසා නිහඬව සිටි බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය….