Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: පොලිසියේ 200ක් නිරෝධායනයේ පරීක්ෂණවලටත් යොමු කරලා

පුවත්

කොවිඞ් 19 ආසාදිත රෝගියෙක් මියයයි 

මියගියේ කොවිඞ් නිසාද? වකුගඩු රෝගය නිසාද? සොයාගෙන නෑ: කාර්ය සාධක බලකායේ මාධ්‍ය ප‍්‍රකාශක කොවිඞ් 19 ආසාදනය වී සිටි නාවික හමුදා සෙබළෙකුගේ නැන්දනියක මැයි 04 වන දින මිය ගොස් ඇති බව වාර්තා වේ. ඇය පොල්පිතිගම, ප‍්‍රදේශයේ ජීවත් වූ 72 කාන්තාවකි. අපේ‍්‍රල් 27 වන දින හටගත් දැඩි…

පුවත්

පීසීආර් පරීක්ෂණවල ගැටළු රැසක් : රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ ජනපතිට ලියති 

කොවිඞ්-19 වෛරසය පිළිබඳව පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ ක‍්‍රියාවලියෙහි ගැටලූ රැසක් ඇතැයි පෙන්වාදෙමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මැයි 03 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවා ඇත. කෝවිඞ් 19 රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ බලාපොරොත්තු වූ වේගයෙන් සිදු කිරීමට නොහැකි වන අයුරින් සමහර…

පුවත්

නාමයෝජනා දිනය ගැන මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් නෑ 

ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම නිවාඩු දින වන මාර්තු 16,17 හා 18 දිනවල සිදුකිරීම නිසා එම නාමයෝජනා වලංගු නොවන බවට ඇති නීති තර්කය පිළිබඳව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම රැස්වීමට බලාපොරොත්තු නොවන බව වාර්තා වේ. මැයි 12 වැනිදා මැතිවරණ කොමිසම නැවත රැස්වීමට නියමිත අතර ඊට පෙර…

දේශපාලන

වෛරසය ‘ග‍්‍රහණයට ගන්න’බුද්ධි අංශවලට පුළුවන්ද? 

කොවිඞ්-19 වසංගතය ගැන අනවශ්‍ය බියක් ඇතිකිරීම සුදුසු නැත. එය බරපතළ වරදකි. මේ වෛරසය අනවශ්‍ය ලෙස හෑල්ලූවට ගැනීමත් වරදකි. යම් දුරකට ‘බිය’ හිතේ තබාගැනීම වැදගත්ය. විශේෂයෙන්ම මේ වසංගතයෙන් පුද්ගලයන් සුවය ලැබුවත්, සීමාව ඉක්මවා පැතිර ගියහොත් සිදුවිය හැකි බරපතළ විනාශය ගැන නිසි අවබෝධයක් සහිතව ‘බියක්’ සිතෙහි තබාගැනීම…

දේශපාලන

ව්‍යවස්ථාව කුණුකූඩයට දමා ගෙනයන පාලනයක් 

ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් ඔහුගේ ආණ්ඩුවත් මේ දිනවල පාලනය ගෙනයන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කුණුකූඩයට දමාය. රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් කැඳවුණු උපදේශක සංඝයා, ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පිටින් නම් කිසිම දෙයක් කරන්නට එපා ජනාධිපතිතුමා’යැයි උපදෙස් දෙද්දීත්, ජනාධිපතිවරයා දැන් පාලනය ගෙනයන්නේ එම ‘යතිවර අවවාදයට’ද නිගා කරමින්, ව්‍යවස්ථාවට පිටතිනි. අපේ‍්‍රල් 30 වැනිදායින් පසු…

පුවත්

නීතිඥ හිස්බුල්ලාගේ හේබියස් කෝපුස් පෙත්සම් – විනිසුරුවරුන් බය කරන්න මඩ මාධ්‍ය මෙහෙයුමක් 

නීතිඥවරුන් හමුවීමට දුන්නේ විනාඩි 10යි නීතිඥ අයිතීන් ගැන නීතිඥ සංගමය නිශ්ශබ්දයි නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමත් රඳවා තැබීමත් නීති විරෝධී බව පවසමින් ඔහු වෙනුවෙන් අභියාචනාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති හේබියස් කෝපුස් පෙත්සම් විභාගය ආරම්භ වන විට, එම පෙත්සම විභාග කරන විනිසුරුවරියන්ට, අභියාචනාධිකරණයේ සභාපතිවරයාට මෙන්ම පෙත්සම්කරුවන් වෙනුවෙන්…

විශේෂාංග

රංගනය හරියට හුළගේ රඟදෙන සරුංගලයක් වගේ: ඉර්ෆාන් 

”මම යටත්වුණෙමි.” මේ ආගමික පසුබිමක සිටින කෙනෙකු තමන් ජීවිතයේ අවසානය වටහාගත් මොහොත, ජීවිතයේ අර්බුදයක ස්වභාවය වටහාගත් මොහොතක, තමන් ඒ තත්ත්වයන් පිළිගත් බවට සිදුකරන ප‍්‍රකාශයකි. එය සිදුකරන ලද්දේ ආගමික පසුබිමකටත් එහා ගිය සමාජ පසුබිමක සිටය. එය බෞද්ධ ධර්මය තුළ ඇති සියලූ කෙලෙස්වලින් ගැලවීමට තීරණය කරන ලද…

පුවත්

කොවිඞ්-19 සැකයක් නිසා වරායේ දොඹකර වසයි 

කොළඹ වරායේ ජය කන්ටේනර් ටර්මිනල්හි සේවය කළ සේවකයෙකු කොවිඞ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් කොට කොළඹ ජාතික රෝහලෙහි ප‍්‍රතිකාර ලබමින් සිටින නිසා ජය කන්ටේනර් ටර්මිනල්හි ජේටීසී 1 හා ජේටීසී 2 දොඹකරවල සේවා නවත්වා ඇතැයි කොළඹ වරායේ වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවසීය. ආරංචිමාර්ග අනුව වාර්තා වන්නේ කොවිඞ්-19 ඇතැයි සැක…

පුවත්

ජනතාව ගොනාට අන්දන්නේ පී.බී.ද? ගෝඨාභයද? 

පාර්ලිමේන්තුව කැඳවීම සඳහා කරනු ලබන ඉල්ලීම්වලින් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව කරනු ලබන මුදල් වියදම කිරීම් සම්බන්ධයෙන් කරනු ලබන ප‍්‍රශ්න කිරීම්වලටත් පිළිතුරු සැපයීම මේ දිනවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එක් කාර්යයක් බවට පත්වී ඇත. එම පිළිතුරු යැවීම් ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව කරන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරය. රාජපක්ෂවාදී මාධ්‍ය…

පුවත්

හමුදා සෙබළුන් රඳවන්න පාසල් අරගෙන 

නිවාඩු අවලංගු කිරීමෙන් පසුව සේවය වාර්තා කළ හමුදා නිලධාරීන් රඳවා තැබීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් 92ක් ශ‍්‍රී ලංකා යුද හමුදාවට ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යෘංශයේ ලේකම් එන්.එච්.එම්.චිත‍්‍රානන්ද අනිද්දාට පැවසීය. කොළඔ දිස්ත‍්‍රික්යෙන් පාසල් 70 ක්, ඌව පලාතෙන් පාසල් 06 ක්, මධ්‍යම පළාතෙන් පාසල් 04 ක්, උතුරු…