Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක

අවරදිග ආවර්ජනා

තුනෙන් දෙකක් නැතුව කොහොම කොරෝනා ඉවර කොරන්නද? 

කොරෝනා වෛරසය ලංකාවේ වසංගතයක් තත්වයට පත්වුණේ, වෛරසය නිසා නොව, මහ මැතිවරණයක් නමැති සොඳුරු සිහිනය සමග, අපේ අවාසනාවට, එය සමපාත වීම නිසා ය. මොහොතකට මෙසේ සිතන්න: කෝවිඞ් වෛරසය ලංකාවට පැමිණි අවස්ථාව මැතිවරණයක් නැති කාලයක් විණි නම්, මීට වඩා සාර්ථකව එය මර්දනය කිරීමට අපේ පාලකයන් සමත් විය…

තීරු ලිපි

ස්වාධීන කොමිෂන්වලට එරෙහි දුෂ්ට මෙහෙයුම් 

1978 ජේආර් ජයවර්ධන විසින් හඳුන්වා දෙනු ලබද්දී, ශ‍්‍රීලනිපය ඇතුළු වාමාංශිකයන්ගේ තදබල ප‍්‍රහාරයට ලක්වුණු විධායක ජනාධිපති ක‍්‍රමය, තමන්ගේ ‘සභ්‍යත්ව රාජ්‍යයේ’ මුල්ගලක් හැටියට දොස්තර ගුණදාස අමරසේකර දකියි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ඔවුන් ඉල්ලන්නේ ඒ ඒකාධිපතිවාදී සිහිනය සැබෑ කරගනු පිණිස, 19 ආපස්සට හැරවීමටය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂටත් ඔහුගේ ආණ්ඩුවටත්…