සිංහල බෞද්ධ මව්වරුන් 4000කට අධික පිරිසක් වඳභාවයට පත් කළ බව කියන තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජික වෛද්‍යවරයෙකු පිළිබඳව පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් කරමින් මැයි 23 වැනිදා දිවයින පුවත්පතේ පළවූ ප‍්‍රධාන පුවත ව්‍යාජ එකක් බව වාර්තා වෙයි. දිවයින ප‍්‍රධාන පුවතෙහි සඳහන්ව තිබුණේ එලෙස…